• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා තැපැල් සේවාවේ අඛණ්ඩ පැවැත්මට නව්‍යකරණය අත්‍යවශ්‍යයි – අමාත්‍ය ඩලස්

9 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා තැපැල් සේවාව වර්තමාන තරගකාරී වෙළෙඳපොලට මෙන්ම ඉතා කාර්ය බහුල පාරිභෝගික ජීවින රටාවට සහ නූතන අවශ්‍යතාවලට අනුව අනුවර්තනය වී ඊට ගැලපෙන පරිදි නව්‍යකරණයට සහ නවෝත්පාදනයට ලක්විය යුතුයැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (09) තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවැති 147 වන ලෝක තැපැල් දින 52 වන සැමරුම් උත්සවයට සහභාගී වෙමිනි.

මෙවර ලෝක තැපැල් දින තේමාව “නවෝත්පාදනය තුළින් ප්‍රතිසාධනය” යන්නයි. 1969 වස‍රේ තෝකියෝහි පැවැති 18 වන සමුළුවට ඉන්දියාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ආනන්ද් මොහාන් අරුල් මහතා ගෙන ආ යෝජනාව සම්මතවීමෙන් අනතුරුව එතැන් පටන් ඔක්තෝබර් 09 දින ලෝක තැපැල් දිනය ලෙස නම් කර ඇත.

අමාත්‍යවරයා එහිදී කියා සිටියේ ජනසමාජයක් පවත්වාගෙනයාමට තැපැල් සේවකයා දක්වන දායකත්වය අසම සමයැයි ද තැපැල් සේවයේ පැවැත්ම සහ සේවාවට නිසි ගෞරවය ලැබෙන්නේ වෙනස් වන සමාජ අවශ්‍යතාවන්ට අනුකූලව වෙනස්වෙමින්, ජනසමාජයත් සමග ඉදිරියට ගමන් කළහොත් පමණක් බවයි.

ඒ සඳහා දැනට නියෝජිත සේවා සපයන ආයතනවලට අමතරව ශ්‍රී ලංකාව ඇතුලත මෙන්ම ජාත්‍යන්තරය මට්ටමෙන් විශිෂ්ට සේවා සපයන ආයතන සමග ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව අතිනත ගෙන ක්‍රියාකළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

එවැනි වෙනසකට සූදානමක් නැතුව සමරණ ලෝක තැපැල් දිනය අර්ථ ශූන්‍යය, නාමමාත්‍රික හා ගතානුගතික ක්‍රියාවකට පමණක් සීමාවන බවත් එමගින් සක්‍රීය, පළදායීතාවක් රටට අත්නොවන බවත් කීවේය.

එබැවින් “පණිවිඩකරුවන් වූ අපට නියම වූ බෙදා හැරීමේ වටය අප්‍රමාදව, සම්පූර්ණ කිරීම වළක්වාලීමට ත්‍රස්තවාදයටවත්, සුනාමියටවත්, කුමන ස්වභාවික උපද්‍රවයකටවත්, වසංගත තත්වයකටවත් නොහැකි බව ලෝකයා හමුවේ නැවතත් නැවත නැවතත් අපි සපථ කර ගනිමු.” යන ඒකායන අභිප්‍රේතාර්ථයෙන් කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගන්නා ලෙස සියලුම තැපැල් සේවකයන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

තැපැල්පති රංජිත් ආරිරත්න මහතා අමාත්‍යවරයා වෙත පුද්ගලකාරක මුද්දරය ඇතුළත් සිහිවටන තිළිණය ප්‍රදානය කළේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතා ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

නාවික හමුදා සේවා ඉදිකල ජලපිරිපහදු මධ්‍යස්ථානයක් පුත්තලම, කරුවලගස්වැවදී ජනතා අයිතියට

Next Post

පාසල් යළි විවෘත කිරීමට සහාය දැක්වීම සියල්ලන්ගේ යුතුකම හා වගකීමයි – ඇමැති දිනේෂ්

editor

editor

Next Post

පාසල් යළි විවෘත කිරීමට සහාය දැක්වීම සියල්ලන්ගේ යුතුකම හා වගකීමයි - ඇමැති දිනේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

Covid ව්‍යාප්තිය යළි තීව්‍ර අතට

2 June 2025
Alarm තියලා නැගිටින කෙනෙක් නම් ඔයාගෙ මොළේට වෙන්න යන දේ

Alarm තියලා නැගිටින කෙනෙක් නම් ඔයාගෙ මොළේට වෙන්න යන දේ

2 June 2025
ජාතික බදු සතිය අදින් ඇරඹේ

ජාතික බදු සතිය අදින් ඇරඹේ

2 June 2025
අදත් තද වැසි

අදත් තද වැසි

2 June 2025

Recent News

නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

Covid ව්‍යාප්තිය යළි තීව්‍ර අතට

2 June 2025
Alarm තියලා නැගිටින කෙනෙක් නම් ඔයාගෙ මොළේට වෙන්න යන දේ

Alarm තියලා නැගිටින කෙනෙක් නම් ඔයාගෙ මොළේට වෙන්න යන දේ

2 June 2025
ජාතික බදු සතිය අදින් ඇරඹේ

ජාතික බදු සතිය අදින් ඇරඹේ

2 June 2025
අදත් තද වැසි

අදත් තද වැසි

2 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

Covid ව්‍යාප්තිය යළි තීව්‍ර අතට

2 June 2025
Alarm තියලා නැගිටින කෙනෙක් නම් ඔයාගෙ මොළේට වෙන්න යන දේ

Alarm තියලා නැගිටින කෙනෙක් නම් ඔයාගෙ මොළේට වෙන්න යන දේ

2 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved