• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර 3ක් තුළ දරුණු ගණයේ අපරාධකරුවන් 30ක් දිවයිනට

මිදිගම චූටි CID භාරයට

30 March 2026
in දේශීය, පුවත්
වසර 3ක් තුළ දරුණු ගණයේ අපරාධකරුවන් 30ක් දිවයිනට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
විදේශ රටවල සැඟව සිටින දරුණු ගණයේ අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළ යටතේ පසුගිය වසර තුන තුළ සැකකරුවන් 30 දෙනෙකු මෙරටට රැගෙන ඒමට සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා අද (30) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය. අද උදෑසන ඕමානයේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ප්‍රභාත් මධුසංඛ හෙවත් ‘මිදිගම චූටි’ ද එම පිරිසට අයත් වන අතර, ඔහු මිනීමැරුම්, මත්ද්‍රව්‍ය හා ගිනිඅවි ජාවාරම් ඇතුළු බරපතළ ගණයේ අපරාධ රැසකට සම්බන්ධ අයෙකු ලෙස හඳුනාගෙන තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා ගැනීමේ නියෝග ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් ඉදිරි විමර්ශන සඳහා වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාව සතු ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් වීම හේතුවෙන් ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව වුවද සැකකරුවන් 13 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවත්, ඉන් දෙදෙනෙකු පසුගිය 28 වනදා ඉන්දියාවේ සිට රැගෙන ආ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේය. දැනට සංවිධානාත්මක අපරාධකරුවන් 88 දෙනෙකු සඳහා රතු නිවේදන නිකුත් කර ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ. මීට අමතරව, ඉදිරි පාස්කු දේව මෙහෙයන් වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ බුද්ධි නිලධාරීන් ඇතුළු විශේෂ ආරක්ෂක බලඇණියක් යෙදවීමට කටයුතු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින් අනීතික ලෙස රැස්කර තිබූ ඩීසල් ලීටර් 44,811ක්, පෙට්‍රල් ලීටර් 2,668ක් සහ භූමිතෙල් ලීටර් 2,062ක් සමඟ සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙලෙස තොග රැස්කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ද මෙහිදී ප්‍රකාශ විය. අවසාන වශයෙන්, ඉෂාරා සෙව්වන්දිගේ උපන්දින සාදයට සම්බන්ධ වූ පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව දැනටමත් දැඩි විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පවසමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිය අදහස් දැක්වීම අවසන් කළේය.
Post Views: 3
Previous Post

ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත්අඩංගුවට ගත් විදේශිකයන් හත්දෙනා පිළිබඳව ගැඹුරු පරීක්ෂණයක් ඇරඹෙයි

Next Post

මැක්ස් වර්ස්ටැපන් ෆෝමියුලා 1 තරඟ බිමෙන් සමුගැනීමේ සූදානමක

Editor TTV News

Editor TTV News

Next Post
මැක්ස් වර්ස්ටැපන් ෆෝමියුලා 1 තරඟ බිමෙන් සමුගැනීමේ සූදානමක

මැක්ස් වර්ස්ටැපන් ෆෝමියුලා 1 තරඟ බිමෙන් සමුගැනීමේ සූදානමක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෘතිම බුද්ධියෙන් (AI) නිපදවන  ඖෂධ වෙනුවෙන් එලී ලිලී සමාගමෙන් යුරෝ බිලියන 2.39ක දැවැන්ත ආයෝජනයක්

කෘතිම බුද්ධියෙන් (AI) නිපදවන ඖෂධ වෙනුවෙන් එලී ලිලී සමාගමෙන් යුරෝ බිලියන 2.39ක දැවැන්ත ආයෝජනයක්

30 March 2026
මීටියාගොඩදී හෙරොයින් සහ රිවෝල්වරයක් සමඟ කරන්දෙණිය සුද්දාගේ ගෝලයන් සිව්දෙනෙකු කොටුවෙයි

මීටියාගොඩදී හෙරොයින් සහ රිවෝල්වරයක් සමඟ කරන්දෙණිය සුද්දාගේ ගෝලයන් සිව්දෙනෙකු කොටුවෙයි

30 March 2026
Artemis II මෙහෙයුමෙන්  යළි හඳ බලා යන  අභ්‍යවකාශගාමීන් පිරිස මෙන්න

Artemis II මෙහෙයුමෙන් යළි හඳ බලා යන අභ්‍යවකාශගාමීන් පිරිස මෙන්න

30 March 2026
වියළි කාලගුණය හමුවේ  පාසල් සිසුන් සඳහා  අධ්‍යාපන අමාත්‍යාංශයෙන්  විශේෂ උපදේශන මාලාවක්

වියළි කාලගුණය හමුවේ පාසල් සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ උපදේශන මාලාවක්

30 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෘතිම බුද්ධියෙන් (AI) නිපදවන  ඖෂධ වෙනුවෙන් එලී ලිලී සමාගමෙන් යුරෝ බිලියන 2.39ක දැවැන්ත ආයෝජනයක්

කෘතිම බුද්ධියෙන් (AI) නිපදවන ඖෂධ වෙනුවෙන් එලී ලිලී සමාගමෙන් යුරෝ බිලියන 2.39ක දැවැන්ත ආයෝජනයක්

30 March 2026
මීටියාගොඩදී හෙරොයින් සහ රිවෝල්වරයක් සමඟ කරන්දෙණිය සුද්දාගේ ගෝලයන් සිව්දෙනෙකු කොටුවෙයි

මීටියාගොඩදී හෙරොයින් සහ රිවෝල්වරයක් සමඟ කරන්දෙණිය සුද්දාගේ ගෝලයන් සිව්දෙනෙකු කොටුවෙයි

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved