• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

වියළි කාලගුණය හමුවේ පාසල් සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ උපදේශන මාලාවක්

30 March 2026
in කාලගුණ, දේශීය, පුවත්
වියළි කාලගුණය හමුවේ  පාසල් සිසුන් සඳහා  අධ්‍යාපන අමාත්‍යාංශයෙන්  විශේෂ උපදේශන මාලාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය සලකා බලමින් පාසල් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිර්දේශ මාලාවක් නිකුත් කර තිබේ. අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් යුතුව සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත මෙම නිවේදනය යොමු කර ඇත. අධික උෂ්ණත්වය හේතුවෙන් ඇති විය හැකි මස්පිඬු පෙරලීම, අධික ක්ලාන්තය සහ ජීවිත අවදානමක් සහිත ආඝාත තත්ත්වයන් (Heat Stroke) හඳුනාගෙන ඒවාට කඩිනම් ප්‍රථමාධාර ලබාදෙන ආකාරය පිළිබඳව මෙහිදී ගුරුවරුන් සහ දෙමාපියන් දැනුවත් කර තිබේ.
අදාළ නිවේදනයට අනුව, අධික උෂ්ණත්වය පවතින දිනවල සිසුන් එළිමහන් හෝ ක්‍රීඩාපිටි ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වැළකී සිටිය යුතු අතර, විවේක කාලයේදී පවා සිසුන් දැඩි හිරු එළියට නිරාවරණය වීම පාලනය කළ යුතුය. සිසුන්ට ජලය පානය කිරීම සහ වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම සුදුසු බවත්, ප්‍රාදේශීය කාලගුණික තත්ත්වයන් සලකා බලා නිවාසාන්තර ක්‍රීඩා උත්සව සහ පුහුණුවීම් සැලසුම් කරන ලෙසත් අමාත්‍යාංශය උපදෙස් දෙයි. පාසල් තුළ ප්‍රමාණවත් ජල පහසුකම් නොමැති නම් ඒ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා සහාය ලබා ගැනීමට ද අවස්ථාව සලසා ඇත.
සිසුන්ගේ පහසුව වෙනුවෙන් පාසල් නිල ඇඳුමට අදාළ ටයි පටි සහ බඳ පටි පැළඳීම ලිහිල් කිරීමට හෝ අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල ඒවා ඉවත් කිරීමට අවසර ලබා දී තිබේ. පන්ති කාමර තුළ වාතාශ්‍රය උපරිම කිරීම සඳහා දොර ජනෙල් විවෘතව තැබිය යුතු අතර, අධික රස්නය සහිත තහඩු සෙවිලි කළ ගොඩනැගිලිවල පන්ති පවත්වන්නේ නම් ඒවා තාවකාලිකව සිසිල් ස්ථාන කරා මාරු කිරීමට ද නිර්දේශ කර ඇත. ජලය වෙනුවට තැඹිලි හෝ කුරුම්බා වැනි ස්වභාවික පාන වර්ග භාවිතයට සිසුන් දිරිමත් කරන ලෙසත්, සීනි අධික පැණි බීමවලින් වැළකී සිටින ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 5
Previous Post

මැදපෙරදිග ගැටුම් උත්සන්න වෙයි

Next Post

Artemis II මෙහෙයුමෙන් යළි හඳ බලා යන අභ්‍යවකාශගාමීන් පිරිස මෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
Artemis II මෙහෙයුමෙන්  යළි හඳ බලා යන  අභ්‍යවකාශගාමීන් පිරිස මෙන්න

Artemis II මෙහෙයුමෙන් යළි හඳ බලා යන අභ්‍යවකාශගාමීන් පිරිස මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උණුසුම් කාලගුණය ගැන  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

20 April 2026
කුමාර ජයකොඩි  අනුරගේ කොමිස් කාක්කායි ඔහුව ගත්තේ හොරකම් කරන්නමයි

කුමාර ජයකොඩි අනුරගේ කොමිස් කාක්කායි ඔහුව ගත්තේ හොරකම් කරන්නමයි

20 April 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  ඉන්දියාවේ LPG ගෑස් පරිභෝජනය  12.8%කින් පහත වැටෙයි

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්දියාවේ LPG ගෑස් පරිභෝජනය 12.8%කින් පහත වැටෙයි

20 April 2026

සාම පා ගමනේ ඒහිපස්සිකෝ කාල සටහන මෙන්න

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උණුසුම් කාලගුණය ගැන  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

20 April 2026
කුමාර ජයකොඩි  අනුරගේ කොමිස් කාක්කායි ඔහුව ගත්තේ හොරකම් කරන්නමයි

කුමාර ජයකොඩි අනුරගේ කොමිස් කාක්කායි ඔහුව ගත්තේ හොරකම් කරන්නමයි

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved