• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මීටියාගොඩදී හෙරොයින් සහ රිවෝල්වරයක් සමඟ කරන්දෙණිය සුද්දාගේ ගෝලයන් සිව්දෙනෙකු කොටුවෙයි

30 March 2026
in දේශීය, පුවත්
මීටියාගොඩදී හෙරොයින් සහ රිවෝල්වරයක් සමඟ කරන්දෙණිය සුද්දාගේ ගෝලයන් සිව්දෙනෙකු කොටුවෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
විදේශගතව සිටින ප්‍රබල අපරාධකරුවෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ හෙවත් සොබනාහන්දි ජයලත් ද සිල්වාට අයත් මීටියාගොඩ පිහිටි නිවසක රැඳී සිටි සමීපතම ගෝලයන් සිව්දෙනෙකු අද (30) අලුයම පොලිස් අත්අඩංගුවට පත්විය. ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙම විශේෂ වැටලීමේදී, සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ ගණනක් වටිනා හෙරොයින් ග්‍රෑම් 500ක් සහ ජර්මනියේ නිෂ්පාදිත නවීන පන්නයේ රිවෝල්වරයක් සොයා ගැනීමට මීටියාගොඩ පොලිසිය සමත් විය. අත්අඩංගුවට ගත් ගිනි අවිය සමඟ සජීවී පතොරම් 06ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 ත් 38 ත් අතර පසුවන මීටියාගොඩ මහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් සුමේධ මධුසංඛ, පසිඳු නිර්මාල්, චානුක ඉෂාන් සහ ‘ගුලියා’ යන අනුවර්ථ නාමයෙන් හඳුන්වන මධුසංඛ යන අය බව හඳුනාගෙන ඇත. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ මොවුන් කුරුඳු තලන්නන් සහ ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස වෙස්වලාගෙන ප්‍රදේශය පුරා මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇති බවයි. මෙම වැටලීම සඳහා ‘සමන් කොල්ලා’ නැමැති පුද්ගලයෙකුගෙන් ලැබුණු තොරතුරක් ප්‍රබල ඉඟියක් වූ බව ද වාර්තා වේ.
විදේශගතව සිටිමින් මෙරට අපරාධ මෙහෙයවන ජාලයන් මැඩලීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ සිදුකළ මෙම වැටලීම දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරමට එල්ල වූ දැඩි පහරක් ලෙස සැලකේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ අද (30) දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, මෙම ගිනි අවිය මීට පෙර කිසියම් අපරාධයක් සඳහා භාවිත කර ඇත්ද යන්න පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයා ලවා පරීක්ෂා කිරීමට ද පොලිසිය පියවර ගෙන ඇත.
Post Views: 5
Previous Post

Artemis II මෙහෙයුමෙන් යළි හඳ බලා යන අභ්‍යවකාශගාමීන් පිරිස මෙන්න

Next Post

කෘතිම බුද්ධියෙන් (AI) නිපදවන ඖෂධ වෙනුවෙන් එලී ලිලී සමාගමෙන් යුරෝ බිලියන 2.39ක දැවැන්ත ආයෝජනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අවුරුදු සමයේ  රිය අනතුරු ඉහළ යයි

අවුරුදු සමයේ රිය අනතුරු ඉහළ යයි

20 April 2026
ඉන්දීය උප ජනාධිපති  සී.පී. රාධක්‍රිෂ්ණන්  නුවරඑළිය සීතා අම්මන් කෝවිල  වැඳපුදා ගනියි

ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් නුවරඑළිය සීතා අම්මන් කෝවිල වැඳපුදා ගනියි

20 April 2026
ඉන්දුනීසියානු KRI BIMA SUCI – 945 රුවල් නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

ඉන්දුනීසියානු KRI BIMA SUCI – 945 රුවල් නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

20 April 2026
මැදපෙරදිග අර්බුදයෙන්  ශ්‍රී ලංකා තේ අපනයනයට  සතියකට ඩොලර් මිලියන 15ක පාඩුවක්

මැදපෙරදිග අර්බුදයෙන් ශ්‍රී ලංකා තේ අපනයනයට සතියකට ඩොලර් මිලියන 15ක පාඩුවක්

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අවුරුදු සමයේ  රිය අනතුරු ඉහළ යයි

අවුරුදු සමයේ රිය අනතුරු ඉහළ යයි

20 April 2026
ඉන්දීය උප ජනාධිපති  සී.පී. රාධක්‍රිෂ්ණන්  නුවරඑළිය සීතා අම්මන් කෝවිල  වැඳපුදා ගනියි

ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් නුවරඑළිය සීතා අම්මන් කෝවිල වැඳපුදා ගනියි

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved