• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සතුරු රටවල සංචාරය කිරීම ඉරාන රජය විසින් සියලුම ක්‍රීඩා කණ්ඩායම්වලට තහනම් කරයි

27 March 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සතුරු රටවල සංචාරය කිරීම ඉරාන රජය විසින් සියලුම ක්‍රීඩා කණ්ඩායම්වලට තහනම් කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින යුදමය වාතාවරණය හමුවේ ඉරාන ජාතික සහ සමාජ මට්ටමේ ක්‍රීඩා කණ්ඩායම් “සතුරු” ලෙස සලකනු ලබන රටවල සංචාරය කිරීම තහනම් කිරීමට ඉරාන ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෙබරවාරි 28 වන දින ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරත් සමඟ ආරම්භ වූ යුද්ධයට මාසයක් සපිරෙන මොහොතක, ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි රටවල් සඳහා මෙම තහනම ක්‍රියාත්මක වන බව ඉරාන රජයේ රූපවාහිනිය වාර්තා කළේය.
මෙම තීරණය හේතුවෙන් ලබන මාසයේදී සෞදි අරාබියේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ශූරයන්ගේ ලීග් පාපන්දු තරඟාවලියේ (Asian Champions League) ‘ට්‍රැක්ටර් එස්.සී’ (Tractor SC) සහ ඩුබායිහි ‘ෂබාබ් අල් අහ්ලි’ (Shabab Al Ahli) කණ්ඩායම් අතර තරඟය ද අවලංගු වීමේ තර්ජනයකට ලක්ව ඇත. ඉරාන ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරන්නේ අදාළ තරඟ වෙනත් ආරක්ෂිත ස්ථානයකට (Neutral Venue) මාරු කරන ලෙස ආසියානු පාපන්දු සම්මේලනයට (AFC) දැනුම් දිය යුතු බවයි.
ක්‍රීඩකයන්ගේ සහ කණ්ඩායම් සාමාජිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට අපොහොසත් වන ඕනෑම රටක සංචාරය කිරීම මින් ඉදිරියට නැවත දැනුම් දෙන තුරු තහනම් වේ. මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ රැසකට ඉරාන කණ්ඩායම් සහභාගී වීම අවිනිශ්චිත වී ඇති අතර, එය කලාපීය ක්‍රීඩා ක්ෂේත්‍රයට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විචාරකයෝ පවසති.
Post Views: 0
Previous Post

පෙට්‍රල් සහ ඩීසල් රැගත් නැවක් හෙට දිවයිනට

Next Post

පාස්කු ප්‍රහාරයට පෙර සිටම ආරක්ෂක මණ්ඩලය මා කැඳවූයේ නෑ

Editor TTV News

Editor TTV News

Next Post
පාස්කු ප්‍රහාරයට පෙර සිටම ආරක්ෂක මණ්ඩලය මා කැඳවූයේ නෑ

පාස්කු ප්‍රහාරයට පෙර සිටම ආරක්ෂක මණ්ඩලය මා කැඳවූයේ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

කෘෂිකාර්මික දිනය වෙනුවෙන් ඇමරිකානු ගොවීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 40ක ආධාර

27 March 2026
ලවර්ස් ලීප් දිය ඇල්ලේ  සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙක්  ප්‍රපාතයකට ඇද වැටෙයි

ලවර්ස් ලීප් දිය ඇල්ලේ සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට ඇද වැටෙයි

27 March 2026
බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

කෘෂිකාර්මික දිනය වෙනුවෙන් ඇමරිකානු ගොවීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 40ක ආධාර

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved