ඉරාන උත්තරීතර නායකයා වෙනුවෙන් මිලියන ගණනක ජනතාවක් වීදි බැස සිටින අතරතුර, හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. ජනාධිපති ට්‍රම්ප් විසින් සිදු කරනු ලබන තර්ජනයන් නවත්වන තුරු ඇමරිකාව සමඟ කිසිදු සාකච්ඡාවකට නොඑළඹෙන බව ඉරානය ප්‍රකාශ කර ඇත.
Post Views: 5