• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිරකරුවන්ට වෙඩි තැබීම අශිෂ්ඨයි, මිලේච්ඡයි, නින්දිතයි

ෆ්‍රී ලෝයර්ස්

7 July 2026
in දේශීය, පුවත්
සිරකරුවන්ට වෙඩි තැබීම අශිෂ්ඨයි, මිලේච්ඡයි, නින්දිතයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීම සහ රැඳවියන් මියයාමේ සිදුවීම අශිෂ්ඨ, මිලේච්ඡ සහ නින්දිත ක්‍රියාවක් ලෙස ෆ්‍රී ලෝයර්ස් සංවිධානය දැඩි ලෙස හෙළා දකින බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර තිබේ. කොළඹ මල් පාරේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ රාජ්‍ය භාරයේ සිටින සිරකරුවන්ට මෙලෙස ‘ඕපන් ෆයර්’ කිරීම ලෝකයේ කිසිදු ශිෂ්ඨ රටක සිදු නොවන බවත්, බොහෝ රැඳවියන් මියගොස් ඇත්තේ පොලිස් නිලධාරියෙකු කවුළුවකින් ඇතුළට එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් බවත්ය. මෙරට බන්ධනාගාර පද්ධතියේ ධාරිතාව 215% කින් ඉක්මවා ගොස් ඇති බවත්, 2026 ජූලි 3 වන විට බන්ධනාගාරවල සිටි සමස්ත රැඳවියන් සංඛ්‍යාව 41,250ක් බවත් ඔහු දත්ත ඉදිරිපත් කරමින් පැවසීය. බන්ධනාගාරවල උපරිම ධාරිතාව 13,241ක් වුවද, දැනට රඳවා සිටින පිරිසෙන් 73.8%ක්ම රිමාන්ඩ් සිරකරුවන් බවත්, මෙයින් පැහැදිලි වන්නේ ඇප දිය හැකි වැරදිවලට පවා පුද්ගලයන් බන්ධනාගාරගත කර ඇති බවත් ඔහු සඳහන් කළේය. තවද, අධිකරණ අමාත්‍යවරයා මරණ ගණන සොයා ගන්නේ සමාජ මාධ්‍ය හරහා බවත්, ඔහුගේ අවධානය යොමුව ඇත්තේ විනිසුරුවන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම වැනි කරුණු කෙරෙහි පමණක් බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.

Post Views: 12
Previous Post

උත්තරීතර නායකයා වෙනුවෙන් මිලියන ගණනක ඉරාන ජනතාවක් වීදි බැස සිටියදී හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නෞකාවකට ප්‍රහාරයක්

Next Post

දේශීය කර්මාන්ත සුරැකීම සඳහා නව අපනයන පාලන ක්‍රමවේදයක් හඳුන්වා දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
දේශීය කර්මාන්ත සුරැකීම සඳහා  නව අපනයන පාලන ක්‍රමවේදයක්  හඳුන්වා දෙයි

දේශීය කර්මාන්ත සුරැකීම සඳහා නව අපනයන පාලන ක්‍රමවේදයක් හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved