• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකානු තහංචිවලට Nvidia වෙතින් සුපිරි පිළිතුරක්

චීන වෙළඳපොළ අල්ලන්න Vera AI චිපය කරළියට

13 June 2026
in පුවත්, විදෙස්
ඇමෙරිකානු තහංචිවලට Nvidia වෙතින් සුපිරි පිළිතුරක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාවේ දැඩි අපනයන සීමාවන් හමුවේ සිය ප්‍රමුඛතම H200 චිප්ස් චීනයට අපනයනය කිරීම තහනම් වීමත් සමඟ, තාක්ෂණික ලොවේ දැවැන්තයෙකු වන Nvidia සමාගම ඊට සාර්ථක විකල්පයක් සොයාගෙන තිබේ. ඒ අනුව ඔවුන් නිපදවා ඇති නවතම “Vera AI data center CPU” සඳහා චීන පාරිභෝගිකයන්ගෙන් ඇණවුම් භාරගැනීම මේ වන විට ආරම්භ කර ඇති අතර, 2026 අගෝස්තු මාසය වන විට එහි පළමු තොගය ලබාදීමට සැලසුම් කර ඇත.
ඇමෙරිකානු රජය විසින් පනවා ඇති සීමාවන් ප්‍රධාන වශයෙන් බලපාන්නේ GPU (Graphics Processing Unit) සඳහා වන අතර, Nvidia හි මෙම නව ‘Vera’ නිෂ්පාදනය CPU (Central Processing Unit) ගණයට අයත් වීම නිසා වත්මන් අපනයන තහංචිවලින් එය නිදහස්ව පවතී. වොෂින්ටනය විසින් මෙතෙක් අවහිර කර නොමැති මෙම නව නිෂ්පාදනය වටා චීනය තුළ සිය ව්‍යාපාරික අධිරාජ්‍යය මුල සිටම නැවත ගොඩනැඟීමට Nvidia කටයුතු කරමින් සිටී.
මෙහි මූල්‍ය දත්තයන්ට අනුව තනි Vera චිපයක මිල ඇමෙරිකානු ඩොලර් 20,000කට අධික වන අතර, චිප්ස් 256කින් යුත් සම්පූර්ණ රැක් (Rack) එකක මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් පමණ වෙයි. මෙම නව වෙළඳ උපායමාර්ගය හරහා වත්මන් මුදල් වර්ෂය අවසාන වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක දැවැන්ත ආදායමක් උපයා ගැනීමට Nvidia සමාගම අපේක්ෂා කරයි.
කෙසේ වෙතත්, Nvidia සමාගම ඇමෙරිකානු නීතිරීතිවලින් රිංගා යමින් සිදුකරන මෙම නවතම චීන ආක්‍රමණය දෙස වොෂින්ටන බලධාරීන් කොපමණ කලක් බලා සිටිනු ඇත්ද යන්න පිළිබඳව ජාත්‍යන්තර තාක්ෂණික ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
Post Views: 1
Previous Post

හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම ගැන ඉරානයෙන් ප්‍රකාශයක්

Next Post

නවීකරණය කළ පේරාදෙණිය රෝහලේ හදිසි අනතුරු ඒකකය සහ රසායනාගාරය හෙට ජනතා අයිතියට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved