• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කමේනිගේ අවමංගල්‍යය අමෙරිකානු නිදහස් දිනයදාම

ලෝක රාජ්‍ය නායකයන් ගණනකටත් ආරාධනා

1 July 2026
in පුවත්, විදෙස්
කමේනිගේ අවමංගල්‍යය අමෙරිකානු නිදහස් දිනයදාම
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය එළඹෙන ජූලි මස 4 වන දින ටෙහෙරාන් මහා මස්ජිදයේදී පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. අමෙරිකානු එක්සත් ජනපදයේ 250 වන නිදහස් සංවත්සර දිනයටම සමගාමීව මෙම දිනය තෝරාගෙන ඇත්තේ අමෙරිකාවට සිය විරෝධය සංකේතාත්මකව පෙන්වීමේ අරමුණින් බවට අදහස් පළ වේ. මීට වසර 36ක් පුරා ඉරානය පාලනය කළ කමේනි මහතා ඉකුත් පෙබරවාරි 28 වන දින ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහුගේ අවමංගල්‍ය උත්සවය සඳහා සූදානම් වීමට මාස හතරකට අධික කාලයක් ගතවී තිබේ.
අවමංගල්‍ය පෙරහැර සහ උත්සවය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය හෝ අමෙරිකාව ගුවන් ප්‍රහාර එල්ල කරනු ඇතැයි ඉරාන පාලනාධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැඩි බියකින් පසුවන බව වාර්තා වේ. මෙම ප්‍රහාරයන් වළක්වා ගැනීම සඳහා විවිධ රටවල ජනාධිපතිවරුන්, අගමැතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට අවමංගල්‍යය සඳහා ආරාධනා කිරීමට ඉරානය පියවර ගෙන ඇත්තේ, ඔවුන් “මානව පලිහක්” ලෙස භාවිතා කරමින් ප්‍රහාරයක් එල්ල වීමේ සම්භාවිතාව අවම කර ගැනීමේ අරමුණින් බව දේශපාලන විචාරකයෝ පවසති. මෙම පසුබිම තුළ, ඉරාන බලධාරීන්ගේ සහ අභාවප්‍රාප්ත නායකයාගේ අවමංගල්‍ය පෙරහැරේ ආරක්ෂාව වෙනුවෙන් තම රාජ්‍ය නායකයන් හෝ දූත පිරිස් යැවීමට ඉදිරිපත් වන පළමු රට කුමක්ද යන්න පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වී ඇත.
Post Views: 5
Previous Post

ඉන්ධන මිල වැඩි කළේ ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම නිසාම නොවෙයි…

Next Post

පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.එස්.බී. රාජනායක ඉල්ලා අස්වේ!

Editor TTV News

Editor TTV News

Next Post
පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.එස්.බී. රාජනායක ඉල්ලා අස්වේ!

පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.එස්.බී. රාජනායක ඉල්ලා අස්වේ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved