• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොදු ප්‍රවාහන රථ ආනයනය කිරීමේ දී ණයවර ලිපි පිළිබඳ ගැටලුවලට කඩිනම් විසඳනවා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

22 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ සහ විශේෂ කාර්ය සඳහා අවශ්‍ය ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමට ලබා දුන් අවසරය මත ණයවර ලිපි නිකුත් කිරීමේ දී ඇතිවන ගැටලු විසඳීම සඳහා වහාම මැදිහත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් ඇති පිළිගැනීම සම්බන්ධ ගැටලුව නිරාකරණය කිරීම සඳහා කටයුතු කිරීමට සූදානම් බව හෙතෙම පැවසිය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ වාහන ආනයනය කරන්නන් සමග පැවැති සාකච්ඡාවක දීය.

එහි දී ආනයනකරුවන් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ගත් විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් ණයවර ලිපි ජාත්‍යන්තර වශයෙන් පිළිනොගන්නා තත්ත්වයක් මතුව ඇති බවයි. පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ ඇතුළු රථ වාහන කාණ්ඩ කිහිපයක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දුන්න ද ඒවා ආනයනය කිරීම ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති බවයි ඔවුන් කියා සිටියේ.

එහි දී අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු කණ්ඩායම් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් ලබා දීමට කටයුතු කරන බවයි. අදාළ ණයවර ලිපි සඳහා රජයේ ඇපකර නිකුත් කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන බවයි හෙතෙම පෙන්වා දුන්නේ.

Post Views: 9
Previous Post

සිංගප්පූරුවේ Willing Hearts සංවිධානයෙන් මෙරටට සෞඛ්‍ය අමාත්‍යංශයට ආධාර තොගයක්

Next Post

රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුවේ සියළුම අංශ ආවරණය වන පරිදි කඩිනම් වෝහාරික විගණනයක් – ඇමැති ප්‍රසන්න

editor

editor

Next Post

රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුවේ සියළුම අංශ ආවරණය වන පරිදි කඩිනම් වෝහාරික විගණනයක් - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායල රැකියා අයදුම්කරුවන්ට අවස්ථා තුනක් දක්වා අයදුම් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අවසර

ඊශ්‍රායල රැකියා අයදුම්කරුවන්ට අවස්ථා තුනක් දක්වා අයදුම් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අවසර

5 February 2026
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝගයක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝගයක්

5 February 2026
නවීකරණය කරන ලද අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

නවීකරණය කරන ලද අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

5 February 2026
කුඩු සළිඳුගේ ගෝලයා බැලීමට  පිස්තෝලයක් රැගෙන ආ පුද්ගලයෙකු  ආරක්ෂක නිලධාරියෙකුට තර්ජනය කරයි

කුඩු සළිඳුගේ ගෝලයා බැලීමට පිස්තෝලයක් රැගෙන ආ පුද්ගලයෙකු ආරක්ෂක නිලධාරියෙකුට තර්ජනය කරයි

5 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායල රැකියා අයදුම්කරුවන්ට අවස්ථා තුනක් දක්වා අයදුම් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අවසර

ඊශ්‍රායල රැකියා අයදුම්කරුවන්ට අවස්ථා තුනක් දක්වා අයදුම් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අවසර

5 February 2026
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝගයක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝගයක්

5 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved