27 April 2024
#දේශීය

මහමැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කරයි

මහමැතිවරණයට අදාළව ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව අද (09) දිනයේදී අපේක්ෂකයින්ගේ මනාප අංක ඒ ඒ දිස්ත්‍රික්ක වෙත ලබාදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මනාප අංක ඇතුලත් ගැසට් පත්‍රය මෙතනින්.. 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *