• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිශ්‍ර ඡන්ද ක්‍රමයකින් පළාත් පාලන ඡන්දයකට යා හැකියි – ඇමැති දිනේෂ්

20 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඡන්ද ක්‍රමය ගැන පාර්ලිමේන්තු කමිටුව, මගින් කඩිනමින් මිශ්‍ර ඡන්ද ක්‍රමයක් පිළිබඳ නිර්දේශ ලබා දී, පළාත් පාලන ඡන්දයකට යා හැකි බව, මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (20) මතුගම පැවැති මහජන එක්සත් පෙරමුණේ සමස්ත ලංකා තරුණ සමිති සම්මේලනයේ නියෝජිත සමුළුවට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක් වු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ” ම.එ.පෙ. මතය ඉදිරියට ගෙනයන්නට, මේ තරුණ සම්මේලනයට ශක්තිය හා අධිෂ්ඨානය තිබෙනවා. පරාජය මධ්‍යයේ දේශපාලන බලය කරා යන්න, පසුගිය ආණ්ඩුව ගෙදර යවන්න මේ තරුණයා දැවැන්ත ශක්තියක් වුනා. කෝවිඩ් ප්‍රශ්නයෙන් පසුබෑමකට ලක්වූ ආර්ථිකය යළි පිබිදීමේදී වැඩිම වාසිය තරුණයන්ට ලබාදිය යුතුයි. ලෝකය පුරා ඇති නැති පරතරය පළල් වෙමින් තිබෙනවා. නව ආදායම් මාර්ග වර්ධනය කරගන්න, තිබෙන දේශපාලන බලය රැකගෙන කටයුතු කළ යුතුයි. අය වැයෙන් ගමට විශාල මුද්ලක් වෙන් කළේ, මහජන සහභාගිත්වයෙන් ආර්ථික සංවර්ධනය ඇතිකිරීමටයි. රටේ උරුමය , සභ්‍යත්වය රැකගැනීම කළ හැක්කේද තරුණ පරම්පරාවටයි. මෙතනදී යෝජනාවක් සම්මත කරගත්තා, මිශ්‍ර ක්‍රමයට ඡන්දය තියන්න කියලා. පාර්ලිමේන්තුවේ ඡන්ද ක්‍රමය ගැන කමිටුවෙ සභාපති විදියට මම කියන්න ඕන, අපි දැන් ඒ කමිටුවෙ කටයුතු කරගෙන යනවා. ඉක්මණින් නිර්දේශ ලබාදීලා, පළාත් පාලන ඡන්දයකට රට ගමන් කරවන්න පුළුවන් වෙයි කියා සිතනවා. අනාගතය ගැන තාරුණ්‍යයට අපි සහතිකයක් ලබාදිය යුතුයි. රටවල් බෙදන ලොව බලවත් රටවල වැඩපිළිවෙළට එරෙහිව, අපේ රටේ තරුණයෝ වැඩ කර, ඒක,අපි නැවැත්තුවා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට, රාජ්‍ය අමාත්‍යවරු වන, විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ලලිත් වර්ණකුමාර, මර්ජාන් ෆලීල්, සංජීව එදිරිමාන්න, අනූප පැස්කුවල්, ලලිත් එල්ලාවල යන මහත්තුරුන්ද එක්ව සිටියහ.

Post Views: 9
Previous Post

සමාජ මාධ්‍ය සඳහා මාධ්‍ය ආචාර ධර්ම පද්ධතිය හදුන්වාදීම වැදගත් – රාජ්‍ය ඇමැති ‍ෂෙහාන්

Next Post

බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනට කොරෝනා ආසාදනය වෙයි

editor

editor

Next Post

බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනට කොරෝනා ආසාදනය වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අධිපීඩන අම්ලකර ප්‍රතිකාර හෙවත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව

අධිපීඩන අම්ලකර ප්‍රතිකාර හෙවත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව

1 January 2026
රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

1 January 2026
2026 නව වසරට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුභාශිංසන

2026 නව වසරට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුභාශිංසන

1 January 2026
2026 උදාවත් සමඟ ඔබේ නිවසට වාසනාව කැඳවන සරල රහසක්!

2026 උදාවත් සමඟ ඔබේ නිවසට වාසනාව කැඳවන සරල රහසක්!

31 December 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අධිපීඩන අම්ලකර ප්‍රතිකාර හෙවත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව

අධිපීඩන අම්ලකර ප්‍රතිකාර හෙවත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව

1 January 2026
රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

1 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved