• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිකිරීම් ශිල්පීන් රැක ගැනීම සිය අමාත්‍යාංශයේ වගකීමක් – ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද

4 April 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතව සිටින ලක්ෂ 13 ක් වූ ඉදිකිරීම් ශිල්පීන් රැක ගැනීම සිය අමාත්‍යාංශයේ වගකීම බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ගාල්ල , වක්වැල්ලේ පිහිටි දකුණු පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේදී අද (4) පැවති කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ගේ ඉදිකිරීම් ආරවුල් විසදීමේ ගාලු දිස්ත්‍රික් උපදේශන වැඩසටහනට එක්වෙමිනි.

කොවිඩ් සහ ආර්ථික අර්බුදය හමුවේ කඩාවැටුණු මෙරට ඉදිකිරීම් කර්මාන්තය නැවත ඉහළට ගැනීම සදහා සිය අමාත්‍යාංශය මේ වනවිටත් සැලසුම් සකස්කර අවසන් බවද ඔහු සදහන් කලේය.

මෙරට ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවීම සදහා මූල්‍යමය සහ මූල්‍යමය නොවන විසදුම් ලබා දිය යුතු බවද ඔහු පැවසීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA), ජාතික ඉදිකිරීම් සංගමය සහ ඉන්සි සිමෙන්ති සමාගම එක්ව මෙම උපදේශන සේවාව සංවිධානය කරනු ලබයි.

දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන් මුහුණ පා ඇති ගැටළුවලට විසඳුම් ලබාදී ඔවුන් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියාමකයා ලෙස, 2014 අංක 33 දරණ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ කොන්ත්‍රාත්කරුවන්ගේ ගැටළු විසඳීම සම්බන්ධයෙන් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලාංකීය ඉදිකිරීම් කර්මාන්තය රටේ ආර්ථිකය සඳහා ප්‍රධාන දායකත්වයක් සපයයි. නමුත් කොවිඩ් වසංගත තත්ත්වය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය කාලය තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල බලපෑමක් එල්ල විය. රට මුහුණ දුන් ආර්ථික ගැටලු මත සිය ව්‍යාපෘති අවසන් කර ගැනීමට නොහැකිව කොන්ත්‍රාත්කරුවන් ඔවුන්ගේ ආරවුල් විසඳාගත නොහැකිව පීඩාවට පත්ව සිටී. ඒ අනුව ඔවුන්ගේ එම ආරවුල් විසඳීම සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් නොමිලේ මෙම උපදේශන වැඩසටහන පවත්වනු ලබයි.

මෙහිදී ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නිපුණ ඉදිකිරීම් ශිල්පී හැදුනුම්පත ලබා දීම සදහා ඉදිකිරීම් ශිල්පීන් ලියාපදිංචි කිරීමද සිදු කෙරිණි.

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. එච්. රුවිනිස්, අධ්‍යක්ෂ ජනරාල් සංජීව ජයසුන්දර, දකුණු පළාත් ප්‍රධාන ලේකම් එස්. අලහකෝන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඒ. රණසිංහ, ගාලු දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසේකර, ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ඩැරින්ටන් පෝල්, ඉන්සි සිමෙන්ති සමාගමේ බාහිර සම්බන්ධතා හා ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී චන්දන නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Post Views: 0
Previous Post

මේ රටේ ජනතාවට සිංහල අවුරුද්ද සමරන්න දෙන්න, රට විනාශ නොකර – මන්ත්‍රී රෝහිත

Next Post

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට අනෙක් පුද්ගලයා බරපතල තුවාලයි

editor

editor

Next Post

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට අනෙක් පුද්ගලයා බරපතල තුවාලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved