• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උතුරු නැගෙනහිර සත්ව මරණවලට හේතුව සීතල බව හෙලි වෙයි

13 December 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසා උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි එළගවයින්, මී ගවයින් හා එළුවන් මිය ගියේ වසංගත තත්ත්වයක් නොව හුදෙක් අධික සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය නිසා බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසා උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි එළගවයින්, මී ගවයින් හා එළුවන් 1660ක් පමණ මරණයට පත් විය. එමෙන්ම තවත් සතුන් විශාල ප්‍රමාණයක් අසාධ්‍ය තත්ත්වයට පත් විය.

මෙම හදිසි සත්ව මරණ සම්බන්ධව විදිමත් විමර්ශනයක් සිදු කර වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල බලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

ඒ අනුව පේරාදෙණිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් එම සත්ව මරණ පිළිබඳ සිදු කරන ලද විමර්ශන පිළිබඳ වාර්තාව අද දින (13) කෘෂිකර්ම අමාත්‍යවරයාට ලබා දී ඇත.

එම විමර්ශන අනුව මෙම සතුන් මිය යාමට හේතුව වසංගත තත්ත්වයක් නොව හුදෙක් අධික සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය නිසා බව සනාථ වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

උතුරු නැගෙනහිර පළාත්වල සතුන් දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයට හුරු වී සිටින නිසා හදිසියේ සිදුවූ කාලගුණික වෙනස්කම් නිසා ඇති වූ අධික සීතලට එම සතුන් ඔරොත්තු දීමට අපහසුව ඇත. ඒ හේතුවෙන් ඇති වූ කම්පන තත්ත්වය මෙම මරණවලට හේතුවී තිබේ.

Post Views: 12
Previous Post

ප්‍රතිපත්ති වෙනස් කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් නැහැ – රාජ්‍ය අමාත්‍ය රංජිත් විපක්ෂ නායකට පිළිතුරු

Next Post

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සිටින මාතලේ පවුලකට නිවසක් ලබා දෙයි

editor

editor

Next Post

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සිටින මාතලේ පවුලකට නිවසක් ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දරුවන්ට නව තාක්ෂණික අධ්‍යාපනයක් ලබාදීම රජයේ ප්‍රමුඛතාවක්

දරුවන්ට නව තාක්ෂණික අධ්‍යාපනයක් ලබාදීම රජයේ ප්‍රමුඛතාවක්

28 March 2026
රුපියල් ලක්ෂ 30ක විදෙස් දුම්වැටි තොගයක් සමඟ කටුනායකදී පුද්ගලයෙකු රේගු දැලට

රුපියල් ලක්ෂ 30ක විදෙස් දුම්වැටි තොගයක් සමඟ කටුනායකදී පුද්ගලයෙකු රේගු දැලට

28 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය නොව එය ‘ට්‍රම්ප් සමුද්‍ර සන්ධියයි

හෝමුස් සමුද්‍ර සන්ධිය නොව එය ‘ට්‍රම්ප් සමුද්‍ර සන්ධියයි

28 March 2026
මාර්තු 31 ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

මාර්තු 31 ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

28 March 2026

Recent News

මාර්තු 31 ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

මාර්තු 31 ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

28 March 2026
අවුරුදු සමයේ ඉන්ධන සහ භාණ්ඩ හිඟය වැළැක්වීමට තෙල් සංස්ථාවෙන් අමාත්‍යාංශ වෙත විශේෂ නිලධාරීන් පස්දෙනෙක්

අවුරුදු සමයේ ඉන්ධන සහ භාණ්ඩ හිඟය වැළැක්වීමට තෙල් සංස්ථාවෙන් අමාත්‍යාංශ වෙත විශේෂ නිලධාරීන් පස්දෙනෙක්

28 March 2026
මැදපෙරදිග සාම සාකච්ඡා සඳහා විශ්වාසය ගොඩනැගීම අත්‍යවශ්‍යයි

මැදපෙරදිග සාම සාකච්ඡා සඳහා විශ්වාසය ගොඩනැගීම අත්‍යවශ්‍යයි

28 March 2026
ගෝලීය සැපයුම් ජාල සහ ගමන් බාධා හේතුවෙන් ‘ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026’ කල් දමයි

ගෝලීය සැපයුම් ජාල සහ ගමන් බාධා හේතුවෙන් ‘ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026’ කල් දමයි

28 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාර්තු 31 ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

මාර්තු 31 ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

28 March 2026
අවුරුදු සමයේ ඉන්ධන සහ භාණ්ඩ හිඟය වැළැක්වීමට තෙල් සංස්ථාවෙන් අමාත්‍යාංශ වෙත විශේෂ නිලධාරීන් පස්දෙනෙක්

අවුරුදු සමයේ ඉන්ධන සහ භාණ්ඩ හිඟය වැළැක්වීමට තෙල් සංස්ථාවෙන් අමාත්‍යාංශ වෙත විශේෂ නිලධාරීන් පස්දෙනෙක්

28 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved