• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට කොරෝනා එන්නත් වැඩපිළිවෙලට ජපන් රජයෙන් පරිත්‍යාගයක්

1 May 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට කොවිඩ් එන්නත් වැඩපිළිවෙල ශක්තිමත් කිරීමේ අරමුණින් ජපන් රජයේ අධාර යටතේ එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික ළමා අරමුදල (UNICEF) සම්බන්ධීකරණයෙන් රුපියල් මිලියන 05 කට අධික වටිනාකමකින් යුත් Medical Protable Freeze free vaccine carriers (Cold Box) (සීතල දාම ආධාරක උපකරණ) 500 සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද (01) ප්‍රදානය කෙරිනි.

කොළඹ පිහිටි යුනිසෙෆ් ප්‍රධාන කාර්යාලයේ දී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ශ්‍රී ලංකා ජපන් තානාපති Sugiyama Akira මහතා විසින් මෙම පරිත්‍යාගය සංකේතාක්මකව ලබාදෙන ලදි.

මෙහි දෙවන අදියර යටතේ ඉදිරියේ දී Medical Protable Freeze free vaccine carriers (Cold Box) 750 ක් ලබාදීමට ද නියමිතය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ (MOH) සිට ක්ෂේත්‍රයේ දී එන්නත්කරණ අවස්ථාවන් දක්වා ආරක්ෂිතව, නියමිත උෂ්ණත්වය යටතේ මෙම vaccine carriers මගින් එන්නත් රැගෙන යාම සිදු කළ හැක.

මෙම ප්‍රදානය ලබාගනිමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය – “සීතල දාම ආධාරක උපකරණවල පළමු තොඟය අද “Vaccine Carriers” මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙත ලබාදීමට කටයුතු කිරීම මගින් මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල තව තවත් ශක්තිමත් කිරීමට හැකිවෙනවා. මේ සදහා ප්‍රතිපාදනලබාදීම පිළිබඳව ජපාන රජයට සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස ස්තූතිය පුද කරනවා. ශ්‍රී ලංකාව සහ ජපානය අතර දිගුකාලීන මිත්‍රත්ත්වයක් පවතිනවා. අප රටට සහයෝගය දැක්වීමට කිසි විටෙකත් ජපන් රජය පසුබට නොවන බව අප හොදටම දන්නා කාරණයක්. මෙම උපකරණ ලබාදීම සදහා සම්බන්ධීකරණ කටයුතු කළ යුනිසෙෆ් ආයතනයට ද මම විශේෂ ස්තූතිය පුද කරනවා. මෙලෙස ලබාදෙන ප්‍රදානයන් සහ සහයෝගයන් මත COVID-19 මර්දන වැඩපිළිවෙල ශක්තිමක් කිරීමට රජය කටයුතු කරනු ලබනවා.”

මෙම අවස්ථාව යුනිසෙෆ් අරමුදලේ මෙරට නේවාසික නියෝජිත Emma Brigham මහත්මිය, සන්නිවේදන අංශ ප්‍රධානී Bismarck swangin මහතා, සෞඛ්‍ය හා පෝෂණ නිලධාරී වෛද්‍ය ධම්මිකා රොවෙල් මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

අපේ රටේ වැඩ කරන ජනතාවට ජය පතමින් ජනපති මැයි දින පණිවිඩය නිකුත් කරයි

Next Post

ඇඳිරී නීතියක් පනවා නෑ – බොරු නිව්ස් පල කිරීම් ගැන පරික්ෂණයක් – පොලිසිය

editor

editor

Next Post

ඇඳිරී නීතියක් පනවා නෑ - බොරු නිව්ස් පල කිරීම් ගැන පරික්ෂණයක් - පොලිසිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved