• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වරාය නගරයේ රැකියා මෙරට තරුණයින්ට – රාජ්‍ය අමාත්‍ය සීතා

8 July 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය නවීන ලෝකයට ගැලපෙන පරිදි ඉතා ඉක්මණින් යාවත්කාලීන කල යුතු බවත්, එමගින් වරාය නගරයේ එක් එක් පියවර වලදී ඊට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින් නියමිත පරිදි ලබා දිය හැකි බව නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුව් වරාය නගරය සක්‍රීයව ඉදිකිරීම ආරම්භවීමත් සමග එහි අවශ්‍යතාවයට ගැලපෙන පරිදි පියවරෙන් පියවර පුහුණු වෘත්තීකයින් එයට සම්බන්ධ කරන අයුරු පිළිබද සාකච්ඡාවක් ඊයේ (07) දින කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ ව්‍යාපෘතිය භාර නිළධාරීන් අතර නිපුණතා පියසේදී පැවැති සාකච්ඡාවේදිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියේ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය නවීන ලෝකයට ගැලපෙන පරිදි ඉතා ඉක්මණින් යාවත්කාලීන කල යුතු බවත්, එමගින් වරාය නගරයේ එක් එක් පියවර වලදී ඊට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින් නියමිත පරිදි ලබා දිය හැකි බවත්ය.

විශාල රැකියා ප්‍රමාණයක් එක වර උත්පාදනය වන බැවින් ඊට සරිලන පරිදි පුහුණු ශ්‍රමිකයින් නුතන තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට වෘත්තීය පුහුණු ආයතන වෙත එක් එක් වගකීම් වෙන් වශයෙන් පැවරීමද මෙහිදී අමාත්‍යවරිය විසින් සිදු කරන ලදී. එමෙන්ම NVQ සහතික ලබා රැකියා වියුක්තියෙන් පෙලෙන තරුණ ප්‍රජාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුවන ලදී. එම තරුණ පිරිස් නැවත රැස් කර ඔවුණට වරාය නගරයේ නූතන තාක්ෂණයට ගැලපෙන පරිදි දැණුම යාවත්කාලින කර හැකි ඉක්මනින් එම පිරිස වරාය නගරයේ අවශ්‍යතාවයන් සඳහා යොමු කරන ලෙසද උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම එම පිරිස් වල භාෂා දැනුම හා තොරතුරු තාක්ෂණ දැනුම (IT) වරාය නගරයට ගැලපෙන පරිදි යාවත්කාලින කිරීම සඳහා ද මෙහිදී අවධානය යොමු විය.

පළමුවෙන් පටන් ගන්නා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය ඉදිකිරීම්, විදුළි , ජලනල, වායුසමීකරණ, දැනුම ඇති කණ්ඩායම් හැකි ඉක්මණින් සුදානම් කරණ ලෙස මෙහිදී සියලු නිළධාරීන්ට අමාත්‍යවරිය විසින් උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජීක ආචාර්ය පියත්බන්ධු වික්‍රම මහතා ඇතුඵ එහි නිළධාරීන්, අමාත්‍යාංශ ලේකම් දීපා ලියනගේ මහත්මීය ඇතුඵ අමාත්‍යංශයේ වෘත්තීය අධ්‍යාපන අංශයේ නිළධාරීන් සහභාගී වුහ.

 

 

 

 

 

Jobs in the port city for the youth of this country – State Minister Sitha

Sita Arambepola, State Minister of Skills Development, Vocational Education, Research and Innovation said that the field of vocational training needs to be updated as soon as possible so that it can provide the required skilled manpower at each step of the port city.

The Minister of State said this at a discussion held yesterday (07) at the Colombo Port City Economic Commission Project Officers’ Skills Grounds on how to connect trained professionals step by step to suit the needs of the Port City with the commencement of its active construction.

Speaking further the Minister said that the field of vocational training should be updated as soon as possible to suit the modern world so that the required skilled manpower could be provided at each step of the port city.

The Minister also assigned separate responsibilities to the vocational training institutes to empower the skilled workers with the latest technology as a large number of jobs are being created at one time. Special attention was paid to the youth community suffering from unemployment due to NVQ certification. It was also instructed to re-assemble the youth and direct them to the needs of the port city as soon as possible to update their knowledge to suit the latest technology in the port city. Attention was also drawn to update the language skills and IT skills (IT) of the personnel to suit the port city.

The Minister instructed all officials to prepare the necessary construction, electrical, plumbing, air conditioning and knowledge teams as soon as possible for the needs of the construction industry, starting with the first.

Dr. Piyathbandu Wickrama, Member, Colombo Port City Economic Commission, its officers, Mrs. Deepa Liyanage, Secretary to the Ministry and officials of the Vocational Education Division of the Ministry were present on this occasion.

Post Views: 0
Previous Post

මහබැංකුවේ වාර්තාව ගැන හෙට විවාදයට නොගැනේ

Next Post

“හොන්ඩා” ශ්‍රී ලංකාවේ අතිශය ආදරය දිනාගත් මෝටර්රථ සන්නාමය බවට පත්වේ

editor

editor

Next Post

“හොන්ඩා” ශ්‍රී ලංකාවේ අතිශය ආදරය දිනාගත් මෝටර්රථ සන්නාමය බවට පත්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved