• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුව බාල බෙහෙත් ගෙනාවා වගේ දැන් බාල හාල් ගේන්නයි හදන්නේ – මන්ත්‍රී රංජිත්  

5 January 2024
in දේශීය, පුවත්
ආණ්ඩුව බාල බෙහෙත් ගෙනාවා වගේ දැන් බාල හාල් ගේන්නයි හදන්නේ – මන්ත්‍රී රංජිත්  
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සහල් සහ බඩඉරිඟු පිටරටින් ආනයනය කර ආණ්ඩුව උත්සහ කරන්නේ රටේ කෘෂිකර්මාන්තය විනාශ කර දැමීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. මහලේකම්වරයා මේ බව පැවසුවේ අද (05) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් තොගයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් මෙම හාල් විශ සහත හාල් වර්ගයක් බවත් එම හාල්වල කැඩිමියම් , ඊයම් , රසදිය අඩංගු වන බවත් ආණ්ඩුව බාල බෙහෙත් ආනයනය කළා වගේ බාල හාල් ආනයනයට සුදානම් වන බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

සීනි බද්ද අඩු කර සීනි ආනයනය සිදු කළ ආකාරයට ආණ්ඩුවේ ගජ මිතුරන්ට සහන ලබාදෙන්න හාල් සඳහා අයකළ රුපියල් 68 බද්ද රුපියලට බස්සා හාල් ආනයනයට කටයුතු කරන බවත් මේ හේතුවෙන් රටේ දේශීය වී ගොවියා දැඩි අසරණ තත්ත්වයකට පත් වන බව හෙතෙම පැවසිය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘‘රටේ ගොවිජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. ගොවීන්ට පහුගිය කන්න හතරේ අදායම ගන්න නොහැකි වුණා. ගෝඨාභයගේ පාලන කාලය තුළ ක්‍රියාත්මක කළ කාබනික පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් ගොවීන් දැඩි අසීරුතාවයකට පත්වුණා. මේ අතර වර්තමාන ආණ්ඩුව වී වගාවට යොදන කෘමි නාශක වලට සියයට 18.5 ක වැට් බද්ද එකතු කරන්නත් කටයුතු කරලා තිබෙනවා. මේ අතර කැබිනට් මණ්ඩලය තීන්දු කරනවා කීරි සම්බා හාල් ටොන් ලක්ෂ ගණනාවක් ආනයනය කරන්න. මේ හාල් විශ සහත හාල් වර්ගයක්. ආනයනය කරන හාල්වල කැඩිමියම් , ඊයම් , රසදිය අඩංගු වෙනවා. ආණ්ඩුව බාල බෙහෙත් ගෙනාවා වගේ දැන් බාල හාල් ගේන්නයි කටයුතු කරන්නේ. සීනි බද්ද අඩු කරලා සීනි ආනයනය කළා වගේ ආණ්ඩුවේ ගජ මිතුරන්ට සහන ලබාදෙන්න හාල්වල රුපියල් 68 බද්ද රුපියලට බස්සලා හාල් ගේන්න කටයුතු කරනවා. මේ හේතුවෙන් රටේ ගොවි ජනතාව දැඩි අසරණ තත්ත්වයකට පත් වෙනවා. වී අස්වැන්න හොදින් ලැබෙන කාලයක තමයි ටොන් ලක්ෂ ගණනාවක් හාල් පිටරටින් ගෙන්න ආණ්ඩුව කටයුතු කරන්නේ. ගොවියාට මේ කන්නයේදී වී විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් මේ හරහා ඇතිවෙනවා. සහල් ආනයනය හේතුවෙන් ආණ්ඩුවට උදව් කරන වී මෝල් හිමියන් කෝටිපතියන් බවට පත්වෙනවා. ආණ්ඩුව පොහොරවලට බදු අයකරන ගමන් සහල් බද්ද අඩු කරනවා. සහල්වලට බද්දක් අය කරන්නේ දේශීය ගොවියාට සාධාරණ මිලක් ලබාගැනීමට. ආණ්ඩුව බඩඉරිඟු සඳහා අයකළ බද්දත් අඩු කරලා තිබෙනවා. මොණරාගල , අනුරාධපුර , දිස්ත්‍රික්කවලින් බඩඉරිඟු අස්වැන්න ලැබෙමින් තිබියදී බඩ ඉරිඟු ටොන් ලක්ෂ 2 ක් පිටරටින් ගේන්න ආණ්ඩුව ගජමිතුරන්ට අවසර ලබාදීලා තිබෙනවා. ආණ්ඩුව උත්සහ කරන්නේ රටේ කෘෂිකර්මාන්තය විනාශ කර දමන්න. ගෝඨාභය ඇතුළු අමනෝඥ පාලකයින් කාබනික පොහොර ප්‍රතිපත්තිය ගෙන ඒමට පෙර අක්කරයකින් වී බුසල් 120 ක් ලබාගත්තා. කාබනික පොහොර ප්‍රතිපත්තිය ගෙන ඒමෙන් පසු අක්කරයකින් ගත්ත වී බුසල් ගණන 50 දක්වා අඩුවුණා. ඒ අමනෝඥ ප්‍රතිපත්තිවලින් ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත්වුණා. ‘‘යැයි මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 14
Previous Post

එජාපය ශක්තිමත් කරන්න වජිර උතුරේ වැඩ අරඹයි

Next Post

පෙබරවාරි මුල් සතිය වන විට විදුලි බිල අඩු කිරීමට කටයුතු කරනවා – රාජ්‍ය අමාත්‍ය ඉන්දික

editor ttvnews

editor ttvnews

Next Post
පෙබරවාරි මුල් සතිය වන විට විදුලි බිල අඩු කිරීමට කටයුතු කරනවා – රාජ්‍ය අමාත්‍ය ඉන්දික

පෙබරවාරි මුල් සතිය වන විට විදුලි බිල අඩු කිරීමට කටයුතු කරනවා - රාජ්‍ය අමාත්‍ය ඉන්දික

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved