27 April 2024
#දේශීය

රටට විශාල ව්‍යසනයක පාමුල බව කුමුදේශ් කියයි

කොව්ඩ් පිළිබඳ පරීක්ෂණ අදාල කරමින් ගිය ගමන හේතුවෙන් රට විශාල ව්‍යසනයක පාමුලට පැමින ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්
මහතා පවසයි.

ඒ මහතා අද (09) පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පවසා සිටියේ පිසිආර් පරික්ෂණ සිදු කරගැනීමට වඩා පස් ගුණයකටත් වඩා ප්‍රමාණයක් රට තුල සිටින බවයි.

එසේම මේ වන විට අප පරීක්ෂණ කරන්නේ රෝගය තමන් විසින්ම සොයා ඕන කියල හිතෙන කිහිප දෙනෙකුගේ පමණක් බවත් එය හඹා යාම්, ආශ්‍රිතයන් සේවීම්, අහඹු පරීක්ෂණ කිසිවක් නොමැතිව හෙට දවසේ රටට අත්වන ඉරණම පිළිබදව කිසිවක් කිව නොහැකි බව හෙතෙම පැවසිය.

රෝගය පුරෝකථනය කරල කල යුතු දේ, අනාගතයේ සිදුවිය හැකි දේ, පිළිබඳ වාර්තා සැපයීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් ඒ වගකීම ඉටු කරවා ගනිමින් විද්‍යානුකූලව රටේ ප්‍රතිපත්ති තීරණ ගැනීම ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ වගකීමක් බව ඔහු අවධාරණය කලේය. ජනාධිපතිවරයාට සහ රජයට ඉදිරි මාසය තුල වසංගතයේ හැඩය පිළිබඳව නිල වාර්තා දිනපතා යැවීම අනිවාර්ය කොට ඊට දැනට පඩි ලබමින් නිකං සිටින විශේෂඥයෙකුට වගකීම පැවරිය යුතු බව කුමුදේශ් මහතා කියා සිටියේය.

 

 

 

Kumudesh says the country is on the brink of a catastrophe

Ravi Kumudesh, President of the Professionals’ Association of Health Professionals, says the country is on the brink of a catastrophe
Says Mr. He told a media briefing today (09) that there are more than five times as many PCR tests in the country.

He also said that at present we are only investigating a few people who think that they should find the disease on their own and that nothing can be said about the fate that will befall the country tomorrow without any pursuits, allied services and randomized tests.

He emphasized that it was the responsibility of the Ministry of Health to provide information on what should be done to predict the disease and what might happen in the future, and that it was the responsibility of the President and the government to make the country’s policy decisions scientifically. Mr Kumudesh said the president and the government should make it mandatory to send official reports on the shape of the epidemic on a daily basis within the next month and to appoint a salaried specialist.
More about this source textSource text required for additional translation information
Send feedback
Sid

Leave a comment

Your email address will not be published. Required fields are marked *