• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යල කන්නය සඳහා පොහොර බෙදා හැරීම සහ මිල නියාමනය සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක්

ලාල්කාන්ත ප්‍රධානත්වයෙන් පැවැත්විණි

18 March 2026
in දේශීය, පුවත්
යල කන්නය සඳහා පොහොර බෙදා හැරීම සහ මිල නියාමනය සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
2026 යල කන්නය සඳහා පොහොර බෙදා හැරීම සහ මිල නියාමනය සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.
පවතින ගෝලීය යුදමය වාතාවරණය හමුවේ වුවද, ගොවීන්ට සහනයක් සැලසීම සඳහා පොහොර මිටියක මිල රුපියල් 9500ක මට්ටමක පවත්වා ගැනීමට සියලුම පොහොර සමාගම් මෙහිදී සිය එකඟතාව පළ කළහ
අනිසි ලෙස පොහොර තොග රැස් කිරීම සහ වැඩි මිලට විකිණීම වැළැක්වීම සඳහා විධිමත් සමීක්ෂණයක් පැවැත්වීමටත්, සෑම අලෙවියකදීම නිල ලදුපතක් නිකුත් කිරීම අනිවාර්ය කිරීමටත් තීරණය විය
වී වගාවට අමතරව අතිරේක බෝග, එළවළු සහ අපනයන බෝග වගා කරන ගොවීන්ට ද හිඟයකින් තොරව පොහොර ලබා ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කෙරේ
අස්වනු නෙලීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ක්‍රියාත්මක වන අතර ඒ පිළිබඳ තොරතුරු ගොවි සංවිධාන මගින් ලබාගත හැකිය
වෙළඳපොළේ පවතින වල්නාශක සහ පළිබෝධනාශකවල ප්‍රමිතිය හා මිල නියාමනය කිරීම සඳහා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය හරහා දැඩි අධීක්ෂණයක් සිදු කිරීමට ද මෙහිදී අවධාරණය කෙරිණි
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නාමල් කරුණාරත්න සහ අරවින්ද සෙනරත් විතාරණ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.
Post Views: 11
Previous Post

තඹුත්තේගම පොලිස් කාර්යාල සංකීර්ණයේ නව අපරාධ ස්ථාන පරීක්ෂණාගාරය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත විසින් නිල වශයෙන් විවෘත කරන ලදී

Next Post

ඉරානයේ බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය අද තහවුරු කරන ලදී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ  පාලන සහ අවදානම් කළමනාකරණ  දුර්වලතා හමුවේ S&P Global  එහි ශ්‍රේණිගත කිරීම්  පහත හෙළයි

16 April 2026
මෘදුකාංග සැපයුම්  දාම ආරක්ෂණය සඳහා  දකුණු කොරියාවෙන්  නව මාර්ගෝපදේශ සංග්‍රහයක්

ප්‍රවීණ පුරාවිද්‍යාඥ ආචාර්ය  සිරිනිමල් ලක්දුසිංහ  අභාවප්‍රාප්ත වෙයි

වෙළඳාම් සහ ආයෝජන බැංකු අංශයේ  දක්ෂතා හමුවේ  Bank of America  ලාභාංශ අපේක්ෂාවන්  ඉක්මවා යයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ  පාලන සහ අවදානම් කළමනාකරණ  දුර්වලතා හමුවේ S&P Global  එහි ශ්‍රේණිගත කිරීම්  පහත හෙළයි

ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ පාලන සහ අවදානම් කළමනාකරණ දුර්වලතා හමුවේ S&P Global එහි ශ්‍රේණිගත කිරීම් පහත හෙළයි

16 April 2026
මෘදුකාංග සැපයුම්  දාම ආරක්ෂණය සඳහා  දකුණු කොරියාවෙන්  නව මාර්ගෝපදේශ සංග්‍රහයක්

මෘදුකාංග සැපයුම් දාම ආරක්ෂණය සඳහා දකුණු කොරියාවෙන් නව මාර්ගෝපදේශ සංග්‍රහයක්

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved