• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් ශක්තිමත් බලවේගයක් ගොඩනගමු – ජනපති

31 July 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනතා ප්‍රශ්න විසදමින් රට ගොඩනැගිය හැක්කේ සියලුදෙනා එකට එක්වීමෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ, පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු, හිටපු පළාත් පාලන නියෝජිතයන් හා ආසන සංවිධායකවරු අමතමිනි.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් ශක්තිමත් බලවේගයක් ගොඩනැගීමට එක්වන ලෙස සියලු පක්ෂවල මහජන නියෝජිතයන්ට ආරාධනා කරන බවයි.

පක්ෂ දෙකකට සීමා නොකොට සියලු දෙනා ඒ සඳහා එක්කරගත යුතු බවත්, නිහඩව නොසිට රටේ සැබෑ තත්ත්වය ජනතාවට පැහැදිළි කර දි රට ගොඩනැගීමේ නව වැඩපිළිවෙළ ගමට ගෙන යාමට කණ්ඩායමක් ලෙස එක්විය යුතු බවත් ජනාධිපතිවරයා පැවසිය.

යල් පැන ගිය ආර්ථික ප්‍රතිපත්ති වෙනුවට නව ආර්ථික ප්‍රතිපත්තියක වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලුදෙනා අලුතින් සිතා අලුත් ගමනකට සූදානම් විය යුතු බවත්, ජනතා ගැටලුවට විසඳුම් නොසොයා පැරණි සටන් පාඨ කීමෙන් ඵලක් නොවන බවත් පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “අපේ ගම්මාන නවීකරණය කරන්න ඕනෑ. අපි අලුතින් හිතන්න ඕනෑ. ඒ වගකීම අපි භාරගත යුතුයි. ඒක අපි බෙදිලා කරනවද, එකතුවෙලා ඒ පණිවිඩය රටට දෙනවද, වෙන අයට ඇවිල්ලා බෙදන්න ඉඩ දෙනවද, අපි සියලුදෙනාගේ පළමුවැනි යුතුකම නීතිය හා සාමය ආරක්ෂා කිරීම. මම කිසි දවසක ගෙවල් ගිනි තියන වැඩවලට එකඟ වෙන්නේ නැහැ. දේශපාලන වශයෙන් අපේ විවිධ මත තිබුණට රට වෙනුවෙන් තීරණ ගැනීමේ දී අපේ මිත්‍රකම් නැති කරගන්න වුවමනා නැහැ. අපි අලුතින් හිතලා, අලුතින් ඉදිරියට යන්න ඕන. ඒ පණිවිඩය ගමට ගෙනියන්න ඕන. අද ගම හිස්. පොදුජන පෙරමුණ වුණත්, එක්සත් ජාතික පක්ෂය වුණත් නිශ්ශබ්ද වෙලා ඉන්නේ. ඇයි නිශ්ශබ්ද වෙන්නේ, ආණ්ඩු බලය අපේ අතේ තිබෙන්නේ. අපි එකතුවෙලා මේ පණිවිඩය දෙමු. මම ඒකයි හැම පක්ෂ නායකයෙකුටම ආරාධනා කළේ අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරමු කියලා. එය රටේ ප්‍රශ්න විසදන්න තිබෙන හොදම ක්‍රමය. ඒ වගේම එය සියලුදෙනා පිළිගන්නා දෙයක්. කවුරුත් ඒ ගැන වාද කරන්නේ නැහැ” යැයි ජනාධීපතිවරයා වැඩිදුරටත් පැවසිය.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, වසන්ත යාපා බණ්ඩාර, උදේන කිරිදිගොඩ, එක්සත් ලක් වනිතා සංවිධානයේ සභාපතිනි ශාන්තිනි කෝංගහගේ, මහනුවර නගරාධිපති කේෂර සේනානායක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 7
Previous Post

පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ අයදුම්පත් කැඳවීම දිර්ඝ කෙරේ

Next Post

විදේශ තැපැල් ගාස්තු ඉහළට

editor

editor

Next Post

විදේශ තැපැල් ගාස්තු ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved