27 April 2024
#දේශීය

පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ අයදුම්පත් කැඳවීම දිර්ඝ කෙරේ

2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින නැවත දීර්ඝ කිරීම සිදු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශය සඳහන් කලේ 2023 වසරේ පළමු ශේණියට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කල යුතු අවසාන දිනය දීර්ඝ කර දෙන මෙන් දෙමාපියන්ගෙන් ඉල්ලීම් ලැබෙමින් පැවති හෙයින් උක්ත අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය 2022.08.15 දින දක්වා දීර්ඝ කර ඇති බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *