• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැලේරියාව වසංගතයක් වන්නට ඉඩ නොදෙමු !

11 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස 2016 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කළද විදේශීය රටවල සිට එන ශ්‍රී ලාංකිකයින් නිසා මැලේරියාව නැවත ව්‍යාප්තවීමේ අවදානමක් පවතී.

මේ නිසා අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රටවලට යන සියලුම ශ්‍රී ලාකිකයින් රටෙන් බැහැර යාමට සතියකට පෙර මැලේරියා මර්දන බෙහෙත් ලබාගත යුතුය. එවැනි රටක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු දෙනා උණ වැළඳෙන ඕනෑම අවස්ථාවක වෛද්‍ය උපදෙස් අනුව රුධිර පරීක්ෂාවක් සිදු කර ගත යුතුය. එසේම ශ්‍රී ලංකාවට පැමිණ මාසයක් යනතුරු මැලේරියා මර්දන බෙහෙත් පාවිච්චි කළ යුතු බවත් ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත රෝග සහ කොවිඩ් නිවාරණ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ ඊයේ (10) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති ශ්‍රී ලංකාවේ මැලේරියාව නැවත මතුවීම වැළැක්වීමේ සමාජ මාධ්‍ය ව්‍යාපාරය “PROMIS (Prevent Re-establishment of Malaria In Sri Lanka) Initiative” දියත් කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.

සත්‍ය තොරතුරු වසන් නොකර හෙළි කිරීමෙන් රෝගය වසංගතයක් දක්වා ව්‍යාප්ත වීම වළක්වා ගත හැකිය. එය මැලේරියාව ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට ද ඉවහල්වනු ඇත. කලාකරුවන්ට මෙන්ම ක්‍රීඩකයන්ට මේ පිළිබඳව ප්‍රබල පණිවුඩයක් සමාජයට ලබා දිය හැකි බව අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

නිදහස් සෞඛ්‍ය සේවවාවක් භුක්ති විඳින රටක් ලෙස අප ජයග්‍රහණ රැසක් හිමි කරගෙන තිබෙන අතර වසංගත රෝග පාලනයට අවශ්‍ය රෝහල් පද්ධතියක්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් අප සතුව පවතී. අපේක්ෂිත ආයු කාලය වැඩිවීම, මාතෘ මරණ සංඛ්‍යාව අඩු වීම, සාර්ථක ලෙස කොවිඩ් වසංගතය මර්දනය කිරීමට හැකිවීම, පෝලියෝ, කක්කල් කැස්ස, ගලපටලය වැනි රෝග තුරන් කිරීමට හැකියාව ලැබුණ බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය අවධාරණය කළාය.

මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය සේවා පිළිබඳ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක, ප්‍රවීණ සිනමා නලු රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රවීණ ගායිකා නිරංජලා සරෝජනී, ප්‍රවීන කලාකරු දුමිඳු දොඩම්තැන්න ඇතුළු විද්වත්හු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 1
Previous Post

අයිඩියල් ෆිනෑන්ස් , මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ලෙස නැවත සන්නාමගත කෙරෙයි

Next Post

මාතලේ ප්‍රාදේශිය සභාවේ සේවකයින් 12 ක් ස්ථානමාරුවිම් සිදු කළාට විරෝධය

editor

editor

Next Post

මාතලේ ප්‍රාදේශිය සභාවේ සේවකයින් 12 ක් ස්ථානමාරුවිම් සිදු කළාට විරෝධය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

16 July 2025
සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

16 July 2025
පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

16 July 2025
රනිල්ගේ ක්‍රමේට රට අරගන ගියා නම් අපි දිනුම් – වජිර

රනිල්ගේ ක්‍රමේට රට අරගන ගියා නම් අපි දිනුම් – වජිර

16 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

16 July 2025
සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

16 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved