• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශිය කරවල නිෂ්පාදයෙන් විදේශ රටවලට ඇදියන මුදල් ඉතිරිකර ගත හැකියි – ධිවර ඇමැති ඩග්ලස්

31 July 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

දේශිය කරවල නිෂ්පාදකයින්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින් පාරිභොගික ජනතාවට අවශ්‍ය කරවල මේ රට තුළ නිෂ්පාදනය කිරිමේන් වාර්ෂිකව විදේශ රටවලට ඇදියන මුදල් ප්‍රමාණය ඉතිරිකර ගත හැකි බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 29 වනදා දේශිය කරවල නිෂ්පාදකයින් පිරිසක් ධිවර අමාත්‍යංශයේදි හමු වු අවස්ථාවේදිය.

මෙහිදි වැඩිදුර අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ දේශියව නිෂ්පාදනය කරනු ලබන කරවල ප්‍රමාණය රටේ ජනතාවගේ පරිභෝජනයට ප්‍රමාණවත් නොවිම හේතුවෙන් විදේශ රටවලින් අනයනය කිරිමට සිදුව ඇති බවත් සමස්ත ලොකයේම පවතින කොරොනා තත්වය හමුවේ අර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවි ඇති අතර දේශිය අර්ථිකය ශක්තිමත් කිරිමට මේ රට කරවල නිෂ්පාදකයින්ගේ අවශ්‍යතාවයන් සපුරා දී නිෂ්පාදනය වැඩි කිරිමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවයි.

මෙම අවස්ථාවට ධිවර අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් සහභාගි විය.

 

Post Views: 13
Previous Post

කොරෝනාව සමඟ එන බැංකු ණය හා ලිසිං වසංගතය

Next Post

අනාගත අභියෝග වලින් පලායාම ගෝත්‍රිකභාවයේ සහ අසමත් භාවයේ ලක්ෂණයි -ඇමැති ඩලස්

editor

editor

Next Post

අනාගත අභියෝග වලින් පලායාම ගෝත්‍රිකභාවයේ සහ අසමත් භාවයේ ලක්ෂණයි -ඇමැති ඩලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

11 March 2026
2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

11 March 2026
ගල්ෆ් කලාපයට ඉරානයෙන්  ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

ගල්ෆ් කලාපයට ඉරානයෙන් ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

11 March 2026
කටාර් එයාර්වේස් විශේෂ ගුවන් ගමන් අරඹයි

කටාර් එයාර්වේස් විශේෂ ගුවන් ගමන් අරඹයි

11 March 2026

Recent News

ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

11 March 2026
2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

11 March 2026
ගල්ෆ් කලාපයට ඉරානයෙන්  ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

ගල්ෆ් කලාපයට ඉරානයෙන් ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

11 March 2026
කටාර් එයාර්වේස් විශේෂ ගුවන් ගමන් අරඹයි

කටාර් එයාර්වේස් විශේෂ ගුවන් ගමන් අරඹයි

11 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

11 March 2026
2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved