27 April 2024
#විදෙස්

ඉන්දියාවේ Lockdown කාලය මැයි 03 දක්වා දිගු වේ

ඉන්දියාවේ සියලු කටයුතු වසා දැමීමේ කාල සීමාව දීර්ඝ කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින්  නිවේදනය කර තිබේ.

ඉන්දිය මාධ්‍ය සඳහන් කරන්නේ මැයි 03 දක්වා එම කාල සීමාව දීර්ඝ කරන බවයි . මීට පෙර ඉන්දියාව දින 21 ක කාලයකට වසා දැමීමට තීරණය කර තිබුණි.

මේ අතර ඉන්දියාවේ ලවුලි ප්‍රොෆෙෂනල් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ඉන්දියානු ශිෂ්‍යාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *