27 April 2024
#දේශීය

රන්ජන් ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අප්‍රේල් මස 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

ඒ, ඇදිරි නීති කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාවකටය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ පස්වරුවේ මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *