ජනාධිපතිවරණයේ දී පොරොන්දු වූ පරිදි වතු කම්කරු වැටුප වැඩි නොකලොත්, මහ මැතිවරණයේ දී ඡන්දය වර්ජනය කරන බව, වතු කම්කරුවන් කියයි. පහතරට වතු කම්කරුවන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙසේ දැක්වෙයි. * සටහන : ජනිත් විපුලගුණ