• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම සිය නවතම ශාඛාව කඳාන නගරයේදී විවෘත කරයි

13 February 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ දීපව්‍යාප්ත ශාඛා ජාලයේ නවතම ශාඛාව පසුගියදා කඳාන නගරයේදී විවෘත කෙරිණි.

කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ පිහිටි ප්‍රමුඛතම නගරයක් වන කඳාන නගරය, ගම්පහ දිස්ත්‍රික්කයේ වාණිජ කේන්ද්‍රස්ථානයක්ද වේ. එමෙන්ම එය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන් ඇතුළුව සමාජයේ කැපීපෙනෙන පුද්ගලයන් රාශියක් ජීවත් වන, විවිධත්වයෙන් සපිරි නගරයකි.

අංක 24, මීගමුව පාර, කඳාන යන ස්ථානයෙහි මෙම නව මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛාව පිහිටුවා තිබේ. නවීනතම පහසුකම් වලින් සමන්විත මෙම ශාඛාවෙහි වාහන නැවැත්වීම සඳහා පුළුල් ඉඩකඩක්ද ඇත.

“අපගේ 27 වැනි ශාඛාව කඳාන ප්‍රදේශයේ විවෘත කිරීමට හැකි වීම අපට මහත් සතුටට කරුණක්. ප්‍රදේශයේ ජනතාව සාදරයෙන් පිළිගනිමින්, ඔවුන්ගේ අවශ්‍යතාවන් අනුව ඉහළම තලයේ මූල්‍ය සේවාවන් එකතුවක් පිරිනැමීමට අප සූදානම්.

එමෙන්ම අපගේ සමාගම මේ වනවිට වේගයෙන් වර්ධනය වෙමින් පවතින නිසා, මේ ප්‍රදේශයේ දක්ෂයන්ට ජාත්‍යන්තර මට්ටමේ රැකියා අවස්ථා පිරිනැමීමටත් අප බලාපොරොත්තු වනවා.” මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසී ය.

Mahindra and Mahindra Financial Services Limited හි අනුබද්ධ සමාගමක් වන Mahindra IDEAL Finance Limited (India), ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති බැංකු නොවන, බලපත්‍රලාභී මූල්‍ය ආයතනයකි. 2012 වසරේදී එය ආරම්භ වූයේ ප්‍රධාන වශයෙන් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල ගනුදෙනුකරුවන්ට සේවාවන් සැපයීමේ අරමුණිනි. මේ වනවිට එම සමාගම රන් ණය සහ පුද්ගලික ණය සේවාවන් මෙන්ම මෝටර් රථ, ත්‍රිරෝද රථ, කෘෂි රථවාහන සහ වාණිජ රථවාහන ආදිය සඳහා ලීසිං පහසුකම් ඇතුළු සේවාවන් රාශියක් පිරිනමයි. ගුණාත්මක ණය සේවාවන් එකතුවක් හඳුන්වා දෙමින්, දුෂ්කර ආර්ථික තත්ත්වයන් හමුවේ පවා සිය ලාභදායීත්වය වාර්ෂිකව වර්ධනය කරගැනීමට සමාගම සමත් වී තිබේ. ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්දා ෆයිනෑන්ෂල් සර්විසස් සමාගමේ (Mahindra and Mahindra Financial Services Limited, India) පිටුබලය හිමි මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම, මෑතකාලීනව තම ආවරණ පරාසය වේගයෙන් පුළුල් කිරීමට පියවර ගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වීම එහි අරමුණයි.

පිටපත – PR

Post Views: 2
Previous Post

ලියාපදිංචි නොකල ඖෂධ ගෙන්වීම ඉඩ දීම බරපතල මාෆියාවක් බව රවී කුමුදේශ් කියයි

Next Post

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට නවසීලන්තයේ සහයෝගය

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට නවසීලන්තයේ සහයෝගය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved