27 April 2024
#දේශීය

කේරළ ගංජා කිලෝ 56 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

මුල්ලේරියාව, කැළණිනදී මාවතේදී ඊයේ (06) දහවල් 1 ට පමණ ගංජා කිලෝ 56 ග්‍රෑම් 460 ක් සමඟ සැකකරුවෙකු විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අදාළ සැකරකු මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි.

ඔහු විසින් කේරළ ගංජා ප්‍රවාහනය කරනු ලැබු කාර් රථය ද අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *