පවතින ආර්ථික අර්බුධයට පිළියම් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලා මැදව්චිය වහමලුගොල්ලෑව ගම්මානයේ ජනතාව අද(20) පස්වරුවේ විරෝධතාවලියක් ආරම්භ කරයි.
මැදවච්චිය – අනුරාධපුර ප්රධාන මාර්ගයයේ වෙහෙරගල මංසන්දියේ ආරම්භ කළ මෙම විරෝධතාවලියට 50 ට ආසන්න පිරිසක් සහභාගි වූහ.
මැදවච්චිය-ගයාන්
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved