27 April 2024
#දේශීය

ජනපතිට ඉවත් වන්නැයි මැදවච්චිය ජනතාව විරෝධතාවයක

පවතින ආර්ථික අර්බුධයට පිළියම් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලා මැදව්චිය වහමලුගොල්ලෑව ගම්මානයේ ජනතාව අද(20) පස්වරුවේ විරෝධතාවලියක් ආරම්භ කරයි.

මැදවච්චිය – අනුරාධපුර ප්‍රධාන මාර්ගයයේ වෙහෙරගල මංසන්දියේ ආරම්භ කළ මෙම විරෝධතාවලියට 50 ට ආසන්න පිරිසක් සහභාගි වූහ.

 

 

මැදවච්චිය-ගයාන්

Leave a comment

Your email address will not be published. Required fields are marked *