• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතර බෝධි ආරක්ෂක සභාවෙන් මාතර මහ රෝහලට වෛද්‍ය උපකරණ

18 June 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාතර බෝධි ආරක්ෂක සභාව විසින් මාතර මහ රෝහල වෙත රු. ලක්ෂ 14ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් මාතර බෝධි ආරක්ෂක සභාවෙදී පැවැත්විණ.

මල්ටි මොනිටර්ස්, පල්ස් ඔක්සිමීටර්ස් ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් මෙහිදී පරිත්‍යාග කෙරුණු අතර එම උපකරණ මාතර බෝධි ආරක්ෂක සභාවේ හිටපු සභාපති සහ වත්මන් ලේකම් රොහාන්ත සමරසිංහ මහතා ඇතුළු නිලධාරි මණ්ඩලය විසින් මාතර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මල්කාන්ති මැදිවක මහත්මිය වෙත ප්‍රදානය කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කර සිටියේ රටේ සෞඛ්‍ය සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදුන්නද සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට පුද්ගලික ආයතනවල සහ සංවිධානවල සහයෝගය ඉතා වැදගත්වන බවයි. කොවිඩ් තුන්වන රැල්ලේ බලපෑමෙන් විශාල වශයෙන් රෝගීන් වාර්තාවීමත් සමග මරණවල වැඩිවීමක් දක්නට ලැබෙන අතර රෝහල් පද්ධතිය තුළ විශාල තදබදයක් පවතින මොහොතක ඊට ශක්තියක් වීම සදහා දානපතීන් විශාල වශයෙන් තම ප්‍රදේශවල රෝහල් වැඩිදියුණු කිරීමට ඒවාට අවශ්‍ය අත්‍යාවශ්‍ය උපකරණ සපයා ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට ඉදිරිපත්වීම වැදගත්වන අතර මාතර බෝධි ආරක්ෂක සභාව ද එම කටයුත්තට සම්බන්ධවීම අගය කළ යුතු බව අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කරන ලදි.

මෙම අවස්ථාවට මාතර බෝධි ආරක්ෂක සභාවේ උප සභාපති තිලක් ජයසේකර, උප ලේකම් වෛද්‍ය හර්ෂ මීමැඩුම, උප භාණ්ඩාගාරික ක්‍රිශාන්ත කුමාරනායක, කාරක සභිකයින් වන නීතිඥ සුමේධ කුලතුංග, සරත්චන්ද්‍ර ලොරෙන්සුහේවා, අමල් නිශාන්ත, සංජීව සමන් කුමාර සහ කඹුරුගමුව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සංජීව අමදෝරු යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගීවිය.

 

 

 

 

Matara Bodhi Conservation Council pays Rs. A stock of medical equipment worth Rs. 1.4 million was held at the Matara Bodhi Conservation Council with the participation of Dr. Sudarshini Fernandopulle, Specialist Minister of State for Primary Health Care, Epidemiology and Disease Control.

A stock of essential medical equipment including multi monitors and pulse oximeters were donated at the event by the former Chairman and current Secretary of the Matara Bodhi Conservation Council Rohantha Samarasinghe and his staff to the Director of the Matara General Hospital, Dr. Malkanthi Mediwaka.

The Minister of State said that although the health service in the country is provided completely free of charge, the support of private institutions and organizations is very important to strengthen the health system. There is an increase in the number of deaths due to the large number of deaths due to the effects of the third wave of Kovid. The Minister further stated that the involvement in this matter should be appreciated.

Deputy Chairman of the Matara Bodhi Conservation Council Thilak Jayasekara, Deputy Secretary Dr. Harsha Meemeduma, Deputy Treasurer Krishantha Kumaranayake, Committee Members Sumedha Kulatunga, Sarathchandra Lorenzuhewa, Amal Nishantha, Sanjeewa Saman Kumara and Deputy Director of the Kamburugamuwa Hospital were also present at the occasion. Participated.

Post Views: 2
Previous Post

කොවිඩ් මරණ වාර්තා වැරදියි.. මීන් පසු නිවැරදි දත්ත ඉදිරිපත් කරන්න -ජනපති

Next Post

උඩුුකුඹල්වෙල කන්දේ ගින්නෙන් කිසිදු ජිවිත හානියක් නෑ – පොලිසිය

editor

editor

Next Post

උඩුුකුඹල්වෙල කන්දේ ගින්නෙන් කිසිදු ජිවිත හානියක් නෑ - පොලිසිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved