• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෛද්‍ය සෞඛ්‍ය වෘත්තීයවේදීන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමර්ගයක් – රවි කුමුදේශ්

7 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය අමාත්‍යවරයා, මුදල් අමාත්‍ය වරයා හෝ ඊට ඉහල රජයේ බලධාරීන් විසින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලු සදහා විසදුම් ලබා නොදීම හේතුවෙන් හෙට (08) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ වීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත පැවසුවේ එහි ආරම්භක පියවර ලෙස හෙට දින වයඹ පළාතේ පවතින සියළු රෝහල් සහ සෞඛ්‍ය අයතනවල පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්ට අදාල සියළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් සේවයට වාර්ථා නොකරමින්, කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක් පවත්වනු ලබන බවයි.

09 වනදා දින මධ්‍යම පළාතේ සියළු රෝහල් තුලද එවැනිම වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරනු ලැබේ. මෙම විරෝධතා මාලාව ඒ අකාරයෙන් සියළු පළාත් තුල දියත් කෙරෙන අතර, අවසානයේදී දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයකට එළඹීමටද, බලධාරීන්ගේ ඇස් කන් හරිනතුරු සේවයෙන් වැලකී සිටීමටද තීරණය කර ඇත.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැටුප් විශමතාවය ඉවත් කිරීම වෙණුවට, යම් ප්‍රමාණයකට හෝ විසාදුම් ලබා දී තිබූ රනුක්ගේ වැටුප් නිර්දේශ ක්‍රියාත්මකවීම අත්තනෝමතිකව නතර කර දැමීම, වෘත්තීය උපාධීදාරීන්ගේ සේවාව තවදුරටත් ඩිප්ලෝමා වැටුප් තලයක පවත්වා ගැනීම, සේවා දායකයින්ගේ ණය නොගෙවීම, කොමිස් වුවමණාව වෙණුවෙන්, අනවශ්‍ය උපකරණ හා රසායන ද්‍රව්‍ය ගොඩ ගසමින් විශාල මුදල් නාස්තියක් සිදු කරමි සෞඛ්‍ය සේවාව කඩා වැටීමට ඉඩ හැර බලා සිටීම, ඖෂධ මිල සහ සෞඛ්‍යය සැපයුම් මිල පාළණයක් සිදු නොකරමින් මහජන අවශ්‍යතා නොසලකා හැරීම, සෞඛ්‍ය පරිපාළණය තුල වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අවශ්‍යතා නොසලකා හැරීම වැනි මූලික ඉල්ලීම් 7ක් සදහා විසදුම් ලබා දෙන තුරු මෙම වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කිරීමට බලාපොරොත්තු වේ.

Post Views: 13
Previous Post

අගමැතිකම බැසිල්ට හෝ රනිල්ට දෙන්න මෙතෙක් සාකච්ඡා වෙලා නෑ – කැබිනට් ප්‍රකාශක

Next Post

බැසිල් ඉන්දියාවට ගියේ ඇයි? කාට වදින්නද? රනිල් පාර්ලිමේන්තුවේ අසයි

editor

editor

Next Post

බැසිල් ඉන්දියාවට ගියේ ඇයි? කාට වදින්නද? රනිල් පාර්ලිමේන්තුවේ අසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved