• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වර්ජන ඉවතලා සේවය කරන සෞඛ්‍ය සේවාවේ සියල්ලන්ට ඇමැති කෙහෙලිය ඇගයීම ලක් කරයි

15 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට පුරා ක්‍රියාත්මක වර්ජනයට සහභාගි නොවි රාජකාරියේ යෙදෙන වෛද්‍යවරුන්ගේ සිට සෞඛ්‍ය සේවාවේ සමස්ත කාර්යය මණ්ඩලය ඇගයීමට ලක් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මෑත කාලීනව ඇති වූ බරපතල අභියෝගයන් රැසකට මුහුණ දෙමින් මෙරට සෞඛ්‍ය සේවාව මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත් කරලීමට කටයුතු කරමින් සිටින මොහොතක රෝගී ජීවිත බිල්ලට දෙමින් ඇතැම් පිරිස් සිදු කටයුතු කරන බව හෙතෙම පැවසිය.

මේ වන විට බොහෝ වෘත්තීය සංගම් මෙන්ම සෞඛ්‍ය සේවාවේ බොහෝ පිරිස් සාමාන්‍ය පරිදි රාජකාරියේ නිරත වන බවත්, එම පිරිස දැඩි කැපවීමෙන් සිය රාජකාරි කටයුතු වල යෙදෙන බවත් පැවසූ අමාත්‍යවරයා, මෙම පිරිස් පිළිබඳව සොයා බලා විශේෂ ඇගයීමක් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව වෘත්තීය මට්ටමින් ලබා දිය හැකි ඇගයීම් පිළිබඳව සොයාබලා ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

රට ඉදිරියට යන මෙවැනි අවස්ථාවක යම් යම් දේශපාලනික කණ්ඩායම් හා වෘත්තීය සංගම් යැයි කියා ගන්නා ඇතැම් පිරිස් මා මෙන්ම සෞඛ්‍ය සේවාවට ඉතාමත් ද්වේශ සහගතව අභූත චෝදනා එල්ල කරමින් තමන්ගේ විනාශකාරී දේශපාලනික ගමන්මග පෙන්නුම් කළද එම අභූත චෝදනාවන්ට මුහුණට මුහුණලා සදාචාරාත්මක ලෙස ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.

දශක තුනක ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී රණවිරුවන් මෙන්ම රටෙහි ජනතාව තුළ තිබූ ඉහළ කැපවීම නිසාවෙන් එය සාර්ථකව පරාජය කිරීමට හැකිවූ බවද විශේෂයෙන් කොවිඩ් ව්‍යසන සමයේ සෞඛ්‍ය සේවාවේ ඉහළ සිට පහළ දක්වා සැවොම දැක්වූ කැප කිරීම නිසා එය සාර්ථකව පාලනය කිරීමට හැකි වීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා ඇගයීමට ලක් වූ යැයි හෙතෙම පෙන්වා දෙයි.

ඒ අනුව වර්තමානයේ මෙරට සෞඛ්‍ය පද්ධතිය සාමාන්‍ය තත්ත්වයට මේ වනවිට පත්වෙමින් තිබෙන බව ද ඒ වෙනුවෙන් සමස්ත සෞඛ්‍ය සේවාවේ කැපවීම තවදුරටත් අත්‍යවශ්‍ය බවද මේ වෙනුවෙන් කැප වන සෑම දෙනාම ජාතිය ප්‍රණාමයට ලක් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Post Views: 6
Previous Post

මිහින්තලය නාමල්වැව ප්‍රතිසංස්කරණයට කටයුතු කරනවා – මන්ත්‍රී දුමින්ද

Next Post

ආදරයයි රැකවරණයයි යන තේමාව යටතේ ආදරවන්තයින්ගේ දිනයේදී අලියාන්ස් විසින් රක්ෂණය පිළිබඳ දැනුවත් කරයි

editor

editor

Next Post

ආදරයයි රැකවරණයයි යන තේමාව යටතේ ආදරවන්තයින්ගේ දිනයේදී අලියාන්ස් විසින් රක්ෂණය පිළිබඳ දැනුවත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved