• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුතුරාජවෙල නව අති විශේෂ ගැසට් පත්‍රය ඉවත් කරගන්න රාජ්‍ය අමාත්‍ය ලාන්සා කියයි

8 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මුතුරාජවෙල රක්ෂිතයේ ගැසට් කර ඇති හෙක්ටයාර් 1,447 ආරක්ෂා කර ගනිමින් ජනතාව අතර ගැටලු ඇති නොකර මුතුරාජවෙල නව අති විශේෂ ගැසට් පත්‍රය ඉවත් කරගන්න ලෙස ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේ මේ නව අති විශේෂ ගැසට් පත්‍රය හේතුවෙන් ජනතාව තුළ ඇති වී තිබෙන කුතහලය නිසා එම ප්‍රදේශය නියෝජනය කරන දේශපාලඥයකු විදියට තමාටත් විශාල ප්‍රශ්නයක් බවයි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “ දැන් වනජීවී හා වන සංරක්ෂණ කලාප ලෙස කිව්ව විදියට හෙක්ටයාර් 1,447 ක් ගැසට් කරල තියෙනවා. මේ ගැසට් කරලා තිබෙන 1,447 තුළ නීති විරෝධී වැඩ වෙනවා කියන එක කාදිනල් හිමිපාණන් සහ සියලුම සමාජයේ පරිසරය පිළිබඳව කථා කරන අය කියනවා. ඒ නිසා එම නිතී විරෝධී කටයුතු නැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතුයි. දැන් අලුත් ගැසට් එකේ හෙක්ටයාර් 4,400 ක් වැඩි කරලා, හෙක්ටයාර් 5,800 ක් පවරා ගැනීමට දාලා තියෙනවා. මේක තමයි අද සමාජයේ ඇති ප්‍රධාන ප්‍රශ්නය. ඊයේ සියලු දේවස්ථානවල මේ පිළිබඳව කථා කළා. ඒ නිසා අපි ආණ්ඩුවක් විදියට නැති ප්‍රශ්න දාගන්නේ නැතුව, මේ දාපු ගැසට් එක ඉවත් කර ගමු. අපි වන සංරක්ෂණය කරන්න ඕන නම්, වනය ආරක්ෂා කරන්න ඕන නම්, අභයභූමී ආරක්ෂා කරන්න ඕන නම් ඒ ප්‍රමාණය විතරක් ගැසට් ගහලා කරන්න කියලා ඉතාමත් කරුණාවෙන් මම ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිනවා. අද වන විට ජනතාව විශාල කුතුහලයකට පත් වෙලා තියෙනවා. අවුරුදු 150 – 200 හිටපු පල්ලි, පන්සල්, ගෙවල් ඔක්කොම ඉඩම් මේ මගින් යනවා. ඒ නිසා කළ යුත්තේ නැවත මිනින්දෝරුවරන් දාල වෙන් කිරීම නොවෙයි, 1998 දී හෙක්ටයාර් 1,447ක් හඳුනා ගෙන තියෙනවා. මේවා ගැසට් කරලා තියෙනවා. ඒ ගැසට් කර ඇති ප්‍රමාණයවත් ආරක්ෂා කර ගන්න වැඩපිළිවෙළක් හදන්න කියන එක මම ඉල්ලා සිටිනවා යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Post Views: 0
Previous Post

මිලියනයක් වටිනා ECG යන්ත්‍ර 05ක උතුරු මැද පළාත් රෝහල්වලට පරිත්‍යාග කෙරේ

Next Post

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට තරගාවලි හරහා මාවත විවරවනවා – ඇමැති නාමල්

editor

editor

Next Post

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට තරගාවලි හරහා මාවත විවරවනවා - ඇමැති නාමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved