• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

“විස්කම් පියස” නව මුහුණුවරකින් ගෙන ඒමට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මැදිහත් වෙයි

22 January 2021
in ව්‍යාපාර
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

අනුරාධපුර කඩ 50 ප්‍රදේශයේ පිහිටි විස්කම් පියස පාරිභෝගිකයන්ගේ සිත් ඇදගන්නා සුළු ආකාරයට පරිවර්තනය කිරීම සදහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට නිරීක්ෂණය කිරීම රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් අද(22 දින) සිදුවිය.

මෙම වෙළද සංකීර්ණය මගින් දේශිය මෙන්ම විදේශිකයන්ද පැමිණ භාණ්ඩ මිලදීගන්නා අතර මෙම වෙළදපොල සදහා විශේෂ ඉල්ලුමක් පාරිභෝගික ජනතාවගෙන් පවතී.

දැනට මෙම වෙළද සංකීර්ණය ආරක්ෂිත වැටක් තිබීම නිසා පාරිභෝගික ජනතාව හට මේ දෙසට ඇස නොගැටේ. මෙහි ආරක්ෂිත වැට ඉවත් කර විවෘත පරිසරයකින් පාරිභෝගික ජනතාවට පැමිණිමට ඉඩ සැලසිය යුතු බව අමාත්‍යවරයා යෝජනා කල අතර, මෙහි දැනට වෙළද කුටි පවත්වාගෙන යන ව්‍යවසායකයින්ගේද අදහස් යෝජනා මේ සමග එකතු කර මෙය සංවර්ධනය කිරීමට නියමිතය.

මෙහි විශේෂත්වය වන්නේ දේශිය අත්කම් නිර්මාණ වැනි ලංකාවට ආවේණික නිශ්පාදන ව්‍යවසායකයින් විසින් නිශ්පාදනය කර තිබීමයි.

පසුගිය සමයේ විදේශිකයන්ගේ පැමිණිමද මෙම වෙළද සංකීර්ණය තුළ දක්නට ලැබුණි. මෙම සංකීර්ණය විවර කිරීම තුලින් ව්‍යාපාරික ප්‍රජාවට හා පාරිභොගික ජනතාවට තම අවශ්‍යතා හා වුවමනා සපුරා ගැනීමට හැකිවනු ඇත. මේ තුලින් ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම හා වයවසායකයින් තම නිශ්පාදන මෙම වෙළදපොල වෙත ලබාදී තම ආර්ථිකය ශක්තිමත් කරගනිමින් දැවන්ත සංවර්ධනයක් කරා යනු නොඅනුමානය.

මෙම විස්කම් පියස මහල් දෙකකින් හා වෙළද කුටි 36 කින් සමන්විත වේ. මෙම අවස්ථාව සදහා සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මැතිතුමා සහ ප්‍රධාන ලේකම් එච්.එම්.පී. බණ්ඩාර මහතාද, නියෝජ්‍ය ප්‍රධාන සැලසුම් පී.බී. දයාරත්න මහතාද, කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ බණ්ඩාර බුලත්සිංහල මහතාද, සහකාර ලේකම් ක්‍රිෂාන්ත මහතාද ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් එක්ව සිටියහ.

Post Views: 15
Previous Post

වේවැල් කර්මාන්තයට සාධාරණය දැන් ඉටු වෙමින් තිබෙනවා – කර්මාන්ත අමාත්‍ය විමල්

Next Post

ශ්‍රී ලන්කන් එයාර් ලයින් කොරෝනා රැල්ල ඇරඹෙයිද?

editor

editor

Next Post

ශ්‍රී ලන්කන් එයාර් ලයින් කොරෝනා රැල්ල ඇරඹෙයිද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධනයට පෙබරවාරි 10 දක්වා අවස්ථාව

අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධනයට පෙබරවාරි 10 දක්වා අවස්ථාව

3 February 2026
ෆේස්බුක් සාද මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ‘ඉසුරු ලක්මාල්’ කොකේන් සමඟ අත්අඩංගුවට

ෆේස්බුක් සාද මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ‘ඉසුරු ලක්මාල්’ කොකේන් සමඟ අත්අඩංගුවට

3 February 2026
මහව ප්‍රාදේශීය සභා සභාපතිට පහර දුන් සැකකරු අත්අඩංගුවට

මහව ප්‍රාදේශීය සභා සභාපතිට පහර දුන් සැකකරු අත්අඩංගුවට

3 February 2026
ඌව වෙල්ලස්ස සරසවි ඇදුරන් 17ක් බැඳුම්කර කඩ කරයි: රුපියල් කෝටි 12ක මුදලක් රජයට අහිමි වෙයි

ඌව වෙල්ලස්ස සරසවි ඇදුරන් 17ක් බැඳුම්කර කඩ කරයි: රුපියල් කෝටි 12ක මුදලක් රජයට අහිමි වෙයි

2 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධනයට පෙබරවාරි 10 දක්වා අවස්ථාව

අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධනයට පෙබරවාරි 10 දක්වා අවස්ථාව

3 February 2026
ෆේස්බුක් සාද මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ‘ඉසුරු ලක්මාල්’ කොකේන් සමඟ අත්අඩංගුවට

ෆේස්බුක් සාද මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ‘ඉසුරු ලක්මාල්’ කොකේන් සමඟ අත්අඩංගුවට

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved