• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට වහලා තිබ්බත් කොරෝනා නිසා මිය යන බව ඇමැතිනි පවිත්‍රා කියයි

21 March 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් -19 හේතුවෙන් රටවල් වසා තිබුනත් ලක්ෂ ගණන් මිය යන බවත්, මෙරට සෞඛ්‍ය ශක්තිමත් කරමින්, රටේ සංවර්ධන කටයුතු ද රජය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ ගොඩකවල ප්‍රදේශයේ දී පසුගියදා පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංගමයේ රත්නපුර දිස්ත්‍රික් නීතිඥ සංවිධානයේ රැස්වීමකට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – “අපි පළමු කොවිඩ් රැල්ල සාර්ථකව පාලනය කළා. නමුත් රට හැමදාම වහලා තියන්න බැහැ. අද බොහෝ රටවල් වහලා තිබුනත් ලක්ෂ ගණන් මිය යනවා. අපි දවසකට ලක්ෂ 800 ක් විතර පී.සී.ආර් පරීක්ෂණ සදහා පමණක් වියදම් කරනවා. කොවිඩ් වෛරසය වාර්තා වන විට අපට ඊට අදාල ප්‍රතිකාර සේවාවන් ලබාදීමට තිබුනේ එක රෝහලයි. ඒ අයි.ඩී.එච් රෝහල විතරයි. දෛනිකව රෝගීන් විශාල වශයෙන් වාර්තා වන විට අපි සෞඛ්‍ය අංශ ශක්තිමත් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා .සියළු අභියෝග ජයගනිමින් රටේ සංවර්ධන කටයුතු ද සාර්ථකව සිදු කරනු ලබනවා. අපි දැන් පටන් ගන්නවා පාරවල් කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරන්න. හැම ගෙදරකටම ජලය, විදුලිය දෙන්න කටයුතු කරනවා. ඉදිරි මැතිවරණ අපි ජයග්‍රහණය කළ යුතුයි. එම ජයග්‍රහණ කළ යුත්තේ රටට හොදට මිසක් වෙන කාගේවත් හොදකට නොවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය තමයි අද ලංකාවේ පක්ෂයක තිබෙන දැවැන්තම නීතිඥ සංගමය. මෙවැනි ශක්තිමත් නීතිඥ සංගමක් අපට හදා ගැනීමට හැකිවීම ගැන අප සතුටු වෙනවා. මේ බලවේගය මාතෘ භූමියේ සුභදායක තත්ත්වය සදහා යොදා ගනිමින් මේ බලවේගය තවත් ශක්තිමත් කළ යුතුයි..”යැයි අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.

Post Views: 1
Previous Post

පරිසරය විනාශ වෙන්න ඉඩ දෙන්නේ නෑ – දුමින්ද දිසානායක කියයි

Next Post

අමුතුම පරිසරවේදීයෝ ටිකක් අද විලාප දෙන බව ඇමැති විමල් කියයි

editor

editor

Next Post

අමුතුම පරිසරවේදීයෝ ටිකක් අද විලාප දෙන බව ඇමැති විමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025
දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

17 June 2025
පැය 48ක වැඩවර්ජනයක් ?

පැය 48ක වැඩවර්ජනයක් ?

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved