• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හදිසි අනතුරුවලට වැඩිපුරම ගොදුරු වන්නේ අවුරුදු 14 සහ 15 වයස්වල දරුවන්

1 July 2026
in පුවත්, විදෙස්
හදිසි අනතුරුවලට  වැඩිපුරම ගොදුරු වන්නේ  අවුරුදු 14 සහ 15 වයස්වල දරුවන්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හදිසි අනතුරුවලට මුහුණ දෙන පුද්ගලයින් අතරින් වැඩි පිරිසක් වයස අවුරුදු 14 සහ 15 යන වයස් කාණ්ඩවල පසුවන දරුවන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි. 11 වන ජාතික අනතුරු නිවාරණ සතිය නිමිත්තෙන් පැවති මාධ්‍ය හමුවකදී බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය මේ බව සඳහන් කළාය.
ඇය පෙන්වා දුන්නේ සියලුම රෝහල්ගත වීම් සලකා බැලීමේදී හදිසි අනතුරු දසවන ස්ථානයේ පවතින බවයි. ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාවෙන් 8%ක් සිදුවන්නේ හදිසි අනතුරු හේතුවෙනි. ඵලදායී වයස් සීමාවක පසුවන දරුවන් වැඩිපුරම අනතුරුවලට ලක්වීම සහ මියයාම රටේ ආර්ථික සංවර්ධනයට විශාල අහිතකර බලපෑමක් ඇති කරන බව ද ඇය සඳහන් කළාය.
රෝහල්වලට වාර්තා වන ප්‍රධානතම සාධකයක් ලෙස හදිසි අනතුරු හඳුනාගෙන ඇති බවත්, එමගින් පුද්ගලයින් ආබාධිත තත්ත්වයට පත්වීම සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම සැලකිය යුතු අභියෝගයක් බවත් ඇය අවධාරණය කළාය.
Post Views: 5
Previous Post

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් අනතුරු ඇඟවීමක්… රටම අවදානමේ!

Next Post

ජනතාවට තවත් බරක්

Editor TTV News

Editor TTV News

Next Post
ජනතාවට තවත් බරක්

ජනතාවට තවත් බරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved