• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව රැල්ල ඇති වෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරදි මාර්ගෝපදේශ හේතු වුණා – රවි කුමුදේශ්

28 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නව ප්‍රභේද රටට ඇතුළුවෙන එක වැලැක්වීමට ඉතා පහසුවෙන් ගත හැකි ක්‍රියා මාර්ග, සෞඛ්‍ය අමාත්‍යාංශය හිතා මතාම වැලැක්වූ බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ් මහතා පැවසුවේ මේ වෙනකොට පැතිරෙන වසංගත රැල්ල ඔමික්‍රෝන් නිසා ඇතිවන එකක් බවත් එන්නත නිසා මරණ අඩුවුවත් කොවිඩ් අතහැරලා දැමීමේ ආදිනව දැන් අපි අත්විදිමින් සිටින බවයි.
මේ වන විට කොරෝනා රෝගීන්ගේ ධාරිතාවේ සීමාව ඉක්මවමින් සිටින අතර PCR කිරීමට පවා පහසුකම් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය රැපිඩ් ඇන්ටිජන් කට්ටල නොමැති බවද කුමුදේශ් මහතා පැවසිය.

කොවිඩ් කාර්‍යසාධන බලකායක් පිහිටුවා සෞඛ්‍ය යාන්ත්‍රණය හැසිරවීම හේතුවෙන්, වෘත්තීවේදීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමුහික තීර්ණ ගැනීමේ යාන්ත්‍රණය අහෝසි වූ අතර, කොවිඩ් කාර්‍යසාධන බලකාය අහෝසි කිරීමත් සමග බිම් මට්ටමේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් පිළිබදව සාකච්චා කීරිමට පාවා තැනක් නොමැති තත්වයකට පත්වීම හේතුවෙන් මෙවන් තත්වයන් වලක්වා ගැනීමට නොහැකි වී ඇති බව හෙතෙම පැවසිය.

එකදු මැලේරියා, බරවා රෝගියෙකු පවා නොමැතිව එම රෝග පාලනය සදහා පාර්ශවකාර වෘත්තීයවේදීන් නිතිපතා සාකච්චා කරමින් සිටියදී, කොවිඩ් පාලනය සදහා පාර්ශවකරුවන් අතර කිසිදු සාකච්චාවක් නොවීම මගින් තහවුරු වී ඇත්තේ කොවිඩ් කාර්‍ය සාධන බලකායත් සමග කොවිඩ් වසංගතයත් විසිරුවා හැර ඇති බවට ඇතැම් සෞඛ්‍ය බලධාරීන් විශ්වාස කරන බවක් ඇති බව රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 3
Previous Post

බස් රථයක් පෙරළි අයෙකු මරුට .. 9 දෙනෙකුට තුවාලයි

Next Post

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර වෙළෙඳ ගනුදෙනු ප්‍රවර්ධනයට අවධානය

editor

editor

Next Post

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර වෙළෙඳ ගනුදෙනු ප්‍රවර්ධනයට අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved