27 April 2024
#දේශීය

බස් රථයක් පෙරළි අයෙකු මරුට .. 9 දෙනෙකුට තුවාලයි

හැටන්,දික්ඔය බරවල මාර්ගයේ ගමන් කරමින් තිබු බස් රථයක් ප්‍රපාතයකට පෙරළිමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ අදාළ බස් රථය හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් රැගෙන යමින් සිටියදීයි මෙම බස් රථය අනතුරට ලක්ව ඇති බවයි.

මෙම අනතුරින් තවත් පුද්ගලයන් 08 දෙනෙකු පමණ තුවාල ලබා ඇති පොලිසිය පැවසිය.

බරපතළ තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *