• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාමල් අරගලය පාරට ආවේ ඔයාලාව එලවන්න – අලුත් පරපුරේ ජගත් මනුවර්ණ

28 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නාමල් රාජපක්ෂට ඉතා පැහැදිලිව පවසන්නේ අරගලයත් එක්ක ප්‍රශ්නයක් තියාගන්නා ලෙසත් අරගලය පාරට ආවේ ඔයාලාව එලවන්න යැයි අලුත් පරපුරේ ජගත් මනුවර්ණ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ උද්ඝෝෂණ රැලිය ඊයේ (27) කොළඹදී අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල ජගත් මනුවර්ණ මහතා ” මැර බලයට එරෙහි ජන බලය කියලා සනත් නිශාන්ත ඇතුළු පිරිස රැස්වීමක් කරනවා. ඒ වේදිකාව හදලා තිබෙන්නේ සනත් නිශාන්තගේ ගිනිගත් නිවස මත කියලා ෆේස්බුක් එකේ ලියලා තිබුණා. අපි උන්ට කියනවා අපි හැමෝම අද ඉන්නේ තොපි ගිනි තියපු රටේ කියලා. නාමල් රාජපක්ෂ කියනවා අරගලයත් එක්ක ප්‍රශ්නයක් නැහැ, අරගලකාරයොත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා කියලා. එහෙම නම් අරගලය කවුද දන්නේ නැහැ. එයා හිතන්නේ අරගලය කියන්නේ භූමිකම්පාවක්, ගංවතුරක් වගේ එකක් කියලා. අපි නාමල් රාජපක්ෂට ඉතා පැහැදිලිව කියනවා ඔයා අරගලයත් එක්ක ප්‍රශ්නයක් තියාගන්න කියලා. අරගලය පාරට ආවේ ඔයාලාව එලවන්න. ඔයාගෙ අප්පච්චි එලවන්න. ඔයාගෙ බාප්පලාව එලවන්න. ඒ නිසා අරගලයත් එක්ක ප්‍රශ්නයක් නැතිවෙන්න බැහැ. ඒ නිසා නාමල් රාජපක්ෂ අරගලයත් එක්ක ප්‍රශ්නයක් තියාගන්න කියලා අපි කියනවා. ඔයාට අරගලයත් එක්ක ප්‍රශ්නයක් නැත්නම් ඔයා නාමල් රාජපක්ෂ නොවෙයි. රනිල් වික්‍රමසිංහ හිතන්නේ අරගලය එයාලාගේ වැඩක් කියලා. හයිඩ්පිටියෙන් පටන් ගන්නේ අරගලයේ දෙවෙනි රැල්ල. එදා අපි නන්දසේන රාජපක්ෂට කීවා යන විදිහ ඔයා තීරණය කරන්න, යවන විදිහ අපි තීරණය කරන්නම් කියලා. අපි රනිල් වික්‍රමසිංහටත් ඒකම කියනවා. යන්න විදිහදක් ඔයා හොයාගන්න. යන්නේ නැත්නම් ගිහින් දාන්න අපි එනවා. මැයි 09වෙනිදා අරගලකාරයන්ට පහර දී අවතක්සේරු කිරීමේ ප්‍රතිඵල ජූලි 09 වැනිදා ඇතිවුණේ කොහොමද කියලා නැවත මතක් කර ගන්න කියලා. අරගලයේ නියම තක්සේරුව තව නොබෝ දවසකින් රනිල් රාජපක්ෂ ආණ්ඩුවට අපි පෙන්වනවා. විකෘති ආණ්ඩුව ගෙදර යන්න කියලා, දූෂිත පාලකයෝ රැල පුටුවලින් බැහැලා ජනවරමකට ඉඩක් දෙන්න කියන එක තේරෙන්නේ නැත්නම් ඒකට ගැලපෙන භාෂාව මොකක්ද කියලා අපි පෙන්වා දීලා තිබෙනවා. හෙට අනිද්දා අපි ඒ භාෂාව තෝරා ගන්නවා. ඒකට ලැහැස්ති වෙලා ඉන්න කියලා රනිල් රාජපක්ෂට අපි අවධාරණය කරනවා. යැයි ජගත් මනුවර්ණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1
Previous Post

twitter සමාජ ජාලය Elon Musk හිමි කර ගනි

Next Post

ECT පර්යන්තය ඉදිකිරීම් කඩිනම් කරන්න බලධාරීන්ට ඇමති නිමල්ගෙන් උපදෙස්

editor

editor

Next Post

ECT පර්යන්තය ඉදිකිරීම් කඩිනම් කරන්න බලධාරීන්ට ඇමති නිමල්ගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලබන 30 වෙනිදා සිට විශේෂ සතියක් ලෙස ප්‍රකාශයට

ලබන 30 වෙනිදා සිට විශේෂ සතියක් ලෙස ප්‍රකාශයට

19 June 2025
අද වහින ප්‍රදේශ මෙන්න

අද වහින ප්‍රදේශ මෙන්න

19 June 2025
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලබන 30 වෙනිදා සිට විශේෂ සතියක් ලෙස ප්‍රකාශයට

ලබන 30 වෙනිදා සිට විශේෂ සතියක් ලෙස ප්‍රකාශයට

19 June 2025
අද වහින ප්‍රදේශ මෙන්න

අද වහින ප්‍රදේශ මෙන්න

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved