27 April 2024
#විදෙස්

twitter සමාජ ජාලය Elon Musk හිමි කර ගනි

twitter සමාජ ජාලය ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඉලොන් මස්ක් නිල වශයෙන් මිල දී ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකරමින් ට්විටර් ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහා ඔහු එහි හිමිකාරිත්වය තහවුරු කරගෙන ඇති බවය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *