• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නැන්සි ගුත්‍රී අතුරුදන් වීම

හිටපු FBI නියෝජිතවරියකගෙන් අනාවරණයක්

19 February 2026
in පුවත්, විදෙස්
නැන්සි ගුත්‍රී අතුරුදන් වීම
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය පෙබරවාරි 01 වැනිදා සිට අතුරුදන්ව සිටින 84 හැවිරිදි නැන්සි ගුත්‍රී (Nancy Guthrie) සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතරතුර, මෙම සිද්ධියට අදාළ සැකකරු සහ සුප්‍රකට ‘වෝල්මාර්ට්’ වෙළඳ ජාලය අතර පවතින සබඳතාවක් පිළිබඳව හිටපු FBI විශේෂ නියෝජිත ජෙනිෆර් කොෆින්ඩැෆර් (Jennifer Coffindaffer) කරුණු අනාවරණය කර තිබේ. ඇය පෙන්වා දෙන්නේ පැහැරගැනීම සිදුකළ පුද්ගලයා භාවිතා කළ බොහෝ දෑ වෝල්මාර්ට් ආයතනයට සම්බන්ධ ඒවා බවයි.
විමර්ශන නිරීක්ෂණවලට අනුව පැහැරගැනීම්කරු සතුව තිබූ බෑගය (Backpack) වෝල්මාර්ට් ආයතනයටම පමණක් වෙන්වූ සන්නාමයක් බවත්, ඔහු ඇඳ සිටි ඇඳුම් සහ අනෙකුත් උපාංග ද එම වෙළඳ ජාලයෙන්ම මිලදී ගත් ඒවා බවට ෂෙරිෆ් දෙපාර්තමේන්තුව සැක කරන බවත් කොෆින්ඩැෆර් සිය X (ට්විටර්) ගිණුමේ සටහන් කර ඇත. මීට අමතරව ස්වාධීන විමර්ශන මාධ්‍යවේදියෙකු පවසා ඇත්තේ සැකකරු පැළඳ සිටි ‘Hulboex’ වර්ගයේ වෙස්මුහුණ ද වෝල්මාර්ට් ඔන්ලයින් වෙළඳසැල හරහා පමණක් අලෙවි වන්නක් බවයි.
නැන්සි ගුත්‍රීගේ නිවසට ආසන්නයේ පිහිටි වෝල්මාර්ට් ශාඛාවක සේවකයෙකු පවසා ඇත්තේ සැකකරු ඇඳ සිටි ජැකට්ටුව ඔවුන්ගේ විශේෂ වට්ටම් සහිත රාක්කයක (Clearance rack) තිබූ එකක් විය හැකි බවයි. කෙසේ වෙතත් මෙම තොරතුරු මෙතෙක් ස්වාධීනව තහවුරු වී නොමැති අතර විමර්ශන නිලධාරීන් එම වෙළඳසැලේ සීසීටීවී (CCTV) දර්ශන සහ විකුණුම් වාර්තා ඔස්සේ සැකකරු හඳුනා ගැනීමට උත්සාහ කරමින් සිටිති.
Post Views: 2
Previous Post

අකුරේගොඩ නීතිඥ යුවළ ඝාතනය

Next Post

‘Rebuilding Sri Lanka’ අරමුදලට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ගොවි සංවිධානවලින් රුපියල් ලක්ෂ 37ක මූල්‍ය දායකත්වයක්

Editor TTV News

Editor TTV News

Next Post
‘Rebuilding Sri Lanka’ අරමුදලට  ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ගොවි සංවිධානවලින්  රුපියල් ලක්ෂ 37ක මූල්‍ය දායකත්වයක්

'Rebuilding Sri Lanka' අරමුදලට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ගොවි සංවිධානවලින් රුපියල් ලක්ෂ 37ක මූල්‍ය දායකත්වයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හමුදා බුද්ධි තොරතුරකින් ලක්ෂ 50ක නීති විරෝධී බීඩි කොළ  තොගයක් අත්අඩංගුවට

හමුදා බුද්ධි තොරතුරකින් ලක්ෂ 50ක නීති විරෝධී බීඩි කොළ තොගයක් අත්අඩංගුවට

19 February 2026
දියේගෝ ගාසියා කඳවුර ආපසු දෙන්න හදන්න එපා

දියේගෝ ගාසියා කඳවුර ආපසු දෙන්න හදන්න එපා

19 February 2026
ලංකාවට මාර්තු මස දී  ඇෆ්ගනිස්තාන සමඟ එක්දින සහ T20 තරගාවලියක්

ලංකාවට මාර්තු මස දී ඇෆ්ගනිස්තාන සමඟ එක්දින සහ T20 තරගාවලියක්

19 February 2026
වසර 10කට පසු ජපානයෙන්  දැවැන්ත ආයෝජන සූදානමක්

වසර 10කට පසු ජපානයෙන් දැවැන්ත ආයෝජන සූදානමක්

19 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හමුදා බුද්ධි තොරතුරකින් ලක්ෂ 50ක නීති විරෝධී බීඩි කොළ  තොගයක් අත්අඩංගුවට

හමුදා බුද්ධි තොරතුරකින් ලක්ෂ 50ක නීති විරෝධී බීඩි කොළ තොගයක් අත්අඩංගුවට

19 February 2026
දියේගෝ ගාසියා කඳවුර ආපසු දෙන්න හදන්න එපා

දියේගෝ ගාසියා කඳවුර ආපසු දෙන්න හදන්න එපා

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved