• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘Rebuilding Sri Lanka’ අරමුදලට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ගොවි සංවිධානවලින් රුපියල් ලක්ෂ 37ක මූල්‍ය දායකත්වයක්

19 February 2026
in දේශීය, පුවත්
‘Rebuilding Sri Lanka’ අරමුදලට  ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ගොවි සංවිධානවලින්  රුපියල් ලක්ෂ 37ක මූල්‍ය දායකත්වයක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
‘Ditwah’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය පිහිටුවා ඇති ‘Rebuilding Sri Lanka’ අරමුදල ශක්තිමත් කරමින්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ගොවි සංවිධාන රුපියල් 3,746,000ක (රුපියල් තිස්හත් ලක්ෂ හතළිස් හයදහසක) මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබේ.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන මෙම ගොවි සංවිධාන එක්ව එකතු කරන ලද මෙම මුදල, ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවගේ යහපත උදෙසා ලබාදුන් සුවිශේෂී දායකත්වයකි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් නේසරත්නම් විෂ්ණුදාසන් මහතාගේ උපදෙස් මත මෙම පරිත්‍යාගය සිදු කර ඇත.
ඊට අදාළ චෙක්පත ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී කන්දයියා නෙමිනාදන් මහතා සහ දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති බී. පී. තක්ෂිලා දේශප්‍රිය මහතා විසින් අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
තමන් ද විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන අතරතුර, රටේ පීඩාවට පත් අනෙකුත් ජනතාව වෙනුවෙන් ගොවි ප්‍රජාව දැක්වූ මෙම මානුෂීය සහයෝගය ජනාධිපති ලේකම්වරයාගේ ඇගයීමට ලක් විය. මෙම මුදල් සුළි කුණාටුවෙන් හානියට පත් නිවාස සහ යටිතල පහසුකම් යළි ගොඩනැගීමේ කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතය.
Post Views: 14
Previous Post

නැන්සි ගුත්‍රී අතුරුදන් වීම

Next Post

අද දින පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අද විවාදයට

Editor TTV News

Editor TTV News

Next Post
අද දින පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අද විවාදයට

අද දින පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අද විවාදයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

25 October 2026
කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

25 October 2026
අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

25 October 2026
අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

25 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved