• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොවිඩ් 19 එන්නත්කරණය සඳහා තවදුරටත් නාවික හමුදා සහය

10 August 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව අද (10) දින සිදු කරන ලදි.

ඒ කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී, වැලිසර ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී සහ උස්වැටකෙයියාව ශාන්ත මේරි විද්‍යාලයේදී නාවික හමුදා වෛද්‍ය කාර්යමණ්ඩලයක් මඟින් “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබා දීමෙනි.

රජයේ එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම සඳහා සහය වෙමින් 2021 අගෝස්තු 08 වන දින නාවික හමුදා මූලස්ථාන රෝහල මගින් කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී දෙවන වරටත් ආරම්භ කළ මෙම එන්නත් කරණ වැඩසටහන 2021අගෝස්තු මස 09 වන දින කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී මෙන්ම වැලිසර නාවික මහරෝහල මඟින් රාගම, ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලය සහ උස්වැටකෙයියාව ශාන්ත මේරි විද්‍යාලය යන ස්ථානයන් හි දීත් ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව පසුගිය දින දෙක තුළදී පමණක් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් 13822 ක් සඳහා “සයිනොෆාම්” (Sinopharm) එන්නතෙහි පළමු සහ දෙවන මාත්‍රාවන් ලබා දීම නාවික හමුදා එන්නත්කරණ වැඩසටහන මඟින් සිදු කරන ලදී . තවද, අද (2021 අගෝස්තු 10) දිනයේද, මෙම එන්නත් කරණ වැඩසටහන නාවික හමුදාව විසින් ඉහත ස්ථානයන්හිදී ක්‍රියාත්මක කරනු ලබයි.

කොව්ඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වෙන මෙම එන්නත්කරණ වැඩසටහන සඳහා මහජනතාවගේ විශාල උනන්දුවක් දක්නට ලැබෙන අතර, හෙට ( 11) කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී පමණක් නාවික හමුදාව විසින් මෙම එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

Navy continues COVID-19 vaccination efforts

Supporting the COVID-19 vaccination programme carried out by the Armed Forces focusing on the general public to control the transmission of the pandemic, Sri Lanka Navy is continuing inoculation drives to administer Sinopharm vaccine at the Lighthouse premises on Chaithya Road Colombo, Elapitiwela Chandrawansha Vidyalaya in Welisara and St Mary’s Vidyalaya, Uswetakeiyawa today as well (10th August 2021).

Accelerating the vaccination programme set about by the Government to control the spread of the COVID-19 pandemic, the Navy Headquarters Hospital embarked on the initiative on 08th August for the second time at Colombo Lighthouse premises. Apart from the COVID-19 vaccination centre on Chaithya Road, the Navy manned 02 more vaccination centres at Elapitiwela Chandrawansha Vidyalaya in Welisara and St Mary’s Vidyalaya, Uswetakeiyawa commencing from 09th August 2021.

As such, the Navy medics administered first and second doses of Sinopharm jabs to 13822 individuals of over 30 years, in the past two days alone. Meanwhile, the vaccination efforts by the Navy continues to roll out today (10th August) at the above centres.

The inoculation proceedings at vaccination centres have been arranged in compliance with COVID-19 protocols in force due to pandemic concerns and the people are keen to receive their COVID-19 jabs. Meanwhile, the Navy stands ready to drive the vaccination programme at the Lighthouse premises on Chaithya Road tomorrow (11th August) as well.

Post Views: 8
Previous Post

මේ ආණ්ඩුව අමානුෂිකත්වය, දුෂ්ටත්වය සහ අශිෂ්ටයි – විපක්ෂනායක

Next Post

අවුරුදු 60 ට වැඩිනම් හෙට වැක්සින් එක ගන්න මේ තැන්වලට එන්න

editor

editor

Next Post

අවුරුදු 60 ට වැඩිනම් හෙට වැක්සින් එක ගන්න මේ තැන්වලට එන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved