• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවේ නව බංගලාදේශ මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

9 July 2021
in දේශීය

ශ්‍රී ලංකාවේ නව බංගලාදේශ මහ කොමසාරිස් තාරික් මුහම්මඩ් අරිෆුල් ඉස්ලාම් මහතා (Tareq Md Ariful Isalam) අද ( 09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

තාරික් මුහම්මඩ් අරිෆුල් ඉස්ලාම් මහතා (Tareq Md Ariful Isalam), ශ්‍රී ලංකාවේ නව බංගලාදේශ මහ කොමසාරිස් ලෙස පත්වීමෙන් පසු නාවික හමුදාධිපති සමඟ පැවැත් වූ ප්‍රථම නිල හමුව මෙය වේ.

එමෙන්ම මෙම නිල හමුවේදී ශ්‍රී ලංකාවේ නව බංගලාදේශ මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති විසින් දෙරටේ නාවික හමුදාවන් අතර පවත්නා දිගුකාලීන සබඳතාවය හා සහයෝගීත්වය සම්බන්ධයෙන් මෙන්ම ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක නිරත විය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු මුහම්මඩ් ෂෆියුල් බාරි ද (Md Shafiul Bari) සහභාගී වූ අතර, මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

 

 

 

New High Commissioner of Bangladesh to Sri Lanka pays courtesy call on Commander of the Navy

His Excellency Tareq Md Ariful Islam, the new High Commissioner of Bangladesh to Sri Lanka paid a courtesy call on Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne at the Navy Headquarters today (09th July 2021).

This turned out to be the first official meeting between His Excellency Tareq Md Ariful Islam and Vice Admiral Nishantha Ulugetenne, after the former assumed his office as High Commissioner of Bangladesh to Sri Lanka. In a congratulatory remark, Commander of the Navy expressed his best wishes to the new Bangladesh envoy, to perform his entrusted duties. The subsequent discussion between them focused on long-standing relationship between the navies of two countries as well as several matters of bilateral importance.

The event was also attended by the Defence Advisor at the High Commission for the People’s Republic of Bangladesh in Colombo, Commodore Md Shafiul Bari. The cordial discussion came to a close with an exchange of mementoes to mark the importance of the occasion.

Post Views: 9
Previous Post

සැප්තැම්බර් මාසයට පෙර ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට එන්නත් – ජනපතිගෙන් පුළුල් වැඩපිළිවෙළක්

Next Post

ආගමික ස්ථාන විවෘතයි … මංගල උත්සව සඳහා 150 කට අවසර -සංචරණ සීමා ලිහිල් කරයි

editor

editor

Next Post

ආගමික ස්ථාන විවෘතයි ... මංගල උත්සව සඳහා 150 කට අවසර -සංචරණ සීමා ලිහිල් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved