• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

කොරෝනා වෛරසය මර්ධනයට නව නිපැයුම් රැසක්

7 May 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

COVID-19 මර්ධනය කිරීම සදහා සහාය වීමට ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය නව නිපැයුම් හදුන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ COVID 19 ට එරෙහිව කටයුතු කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය වීම සඳහා ඉවහල් වන ප්‍රතිඵලදායි නව නිපැයුම් කිහිපයක් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් ඊයේ (06) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ප්‍රදර්ශනය කරන ලදි.

රෝගියාගේ තත්වය නිශ්චය කිරීම සඳහා දුරස්ථව ක්‍රියාත්මක වන රොබෝවක් (remotely operated robotic platform), විෂබීජ නාශක කොරිඩෝවක් (disinfection corridor), විෂබීජ නාශක කුටියක් (disinfection chamber) සහ ජංගම විෂබීජ නාශක යන්ත්‍ර දෙකක් (mobile disinfection platform) ප්‍රදර්ශනය කරන ලද ප්‍රධාන නව නිපැයුම් අතර වේ.

එම නව නිර්මාණ නැරඹූ ආරක්‍ෂක ලේකම්වරයා පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ මෙම කාලීන උත්සාහයන් ඉතා අගය කළේය.

මේ අතර, COVID-19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍ය කාර්ය මණ්ඩලයට ඇතිවිය හැකි අවදානම අවම කිරීම සඳහා ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන තේජාන දෙව්මින විසින් නිපදවන ලද දුරස්ථව ක්‍රියාත්මක වන රොබෝවක් (remotely operated robotic platform) නැරඹූ ආරක්‍ෂක ලේකම්වරයා විසින් එම සිසුවාගේ නිර්මාණශිලිත්වය අගය කරමින් ඔහු වෙත ත්‍යාගයක් පිරිනැමීය.

මීළඟ පරම්පරාවේ නව නිපැයුම් කරුවන්ගේ හැකියාවන් තම මධ්‍යස්ථානය විසින් සිදුකරනු ලබන පර්යේෂණ සඳහා යොදා ගැනීමට අවධානය යොමු කරන බව පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රේණුක රොවෙල් පැවසීය.

ඡායාරූප සටහන – ආරක්ෂක අමාත්‍යංශය 

දිලිනි සමන්මලි

Post Views: 1
Previous Post

අඩාල වූ ආර්ථිකය යළි ගොඩනැගීමට හැකි බව ජනාධිපති පවසයි

Next Post

මෙරට කොරෝනා රෝගීන් 804 දක්වා ඉහලට – මාස 13 ක දරුවෙකු ආසාදිතයෙකු වේ

editor

editor

Next Post

මෙරට කොරෝනා රෝගීන් 804 දක්වා ඉහලට - මාස 13 ක දරුවෙකු ආසාදිතයෙකු වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

10 September 2025
වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

10 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved