75 වන නිදහස් සැමරුම් “Path to Freedom” කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු “Path to Freedom” කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ...

එක මවකගේ දරු කැලක් මෙන් 2048 වර්ෂයේ දී අපේ රට ලෝකයේ ඉහළින්ම ඇති රාජ්‍යයක් බවට පත් කරමු – ජනපති

එක මවකගේ දරු කැලක් මෙන් එකතු වී අපේ රටට නිදහසින් අවුරුදු 100ක් පිරෙන 2048 වර්ෂයේ දී අපේ රට ලෝකයේ ඉහළින්ම ...

මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් සකස් කරන්නැයි පැෆ්රල් රෝහණ ජනපතිට ලියයි

නිදහස් හා සාධාරණ මැතතිවරණයක් පැවැත්වීමට උචිත වාතාවරණයක් ඇති කිරීම ජනාධිපතිවරයා සතු වගකීමක් බවත් ඡන්ද අයිතියට බාධාකිරීම හෝ පැහැරගැනීම ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන ...

හිටපු කථානායක කරු ජයසූරිය මහතා “ශ්‍රී ලංකාභිමාන්‍ය” ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

හිටපු කථානායකවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වන කරු ජයසූරිය මහතා “ශ්‍රී ලංකාභිමාන්‍ය”ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ...

මිහින්තලේ පුදබිමේ ආරක්ෂාව ඉවත් කිරීම ද්‍රෝහී ක්‍රියාවක් – විපක්ෂනායක සජිත්

මිහින්තලේ පුදබිමේ ආරක්ෂාව ඉවත් කිරීම ද්‍රෝහී ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද ...

තිරසාර සංවර්ධනය පිළිබඳ ගෝලීය සංසදයට රාජ්‍ය අමත්‍ය ප්‍රේමලාල් සහභාගී වෙයි

ලොව පුරා සිටින තිරසාර සංවර්ධන විශේෂඥයින් එකතුවෙන් (GEEF2023) ගෝලීය සංසදය දකුණු කොරියාවේ Yonsei විශ්ව විද්‍යාලයේ දී පැවැත්වෙන අතර ඒ සඳහා ...

75 වන ජාතික නිදහස් සැමරුමට ඇමෙරිකා ජනපතිගෙන් සුබපැතුම්

ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් හා ...

අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ යුග පුරුෂයෙක් – ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල

ආගම් හා ජාතීන් වශයෙන් චෛතිසිකව බෙදී වෙන් වී සිටි ලාංකේය ජාතියෙන් එම දුරස්වීම් ඉවත් කර ලාංකික ජන සමාජයක් තහවුරු කිරීමට ...

Page 1728 of 2672 1 1,727 1,728 1,729 2,672
  • Trending
  • Comments
  • Latest

Recent News