27 April 2024
#දේශීය

75 වන ජාතික නිදහස් සැමරුම අදයි

ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් සැමරුම අභිමානවත්ව අද (04) ගාලු මුවදොර පිටිය ආශ්‍රිත භූමියේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරවරු 08.15ට නිදහස් උත්සව භූමියට පැමිණීමට නියමිතය.

අනතුරුව ජාතික ධජය එසවීමත් ජාතික ගීය ගායනය සමඟ නිදහස් දින උළෙලේ කටයතු ආරම්භ වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *