ළමා ආරක්ෂාව පිළිබඳ  පරිශීලකයන් නොමග යැවූ  Meta සමාගමට  ඩොලර් මිලියන 375ක දඩයක්

ළමා ආරක්ෂාව පිළිබඳ පරිශීලකයන් නොමග යැවූ Meta සමාගමට ඩොලර් මිලියන 375ක දඩයක්

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හිමිකාරීත්වය දරන මෙටා (Meta) සමාගම, තම සමාජ මාධ්‍ය වේදිකාවල ළමුන් සඳහා පවතින ආරක්ෂාව පිළිබඳව මහජනතාව නොමග ...

මැදපෙරදිග අර්බුදය නිසා  ඖෂධ, පොහොර සහ ඇඟලුම්  මිල ඉහළ යාමේ අවදානමක්

මැදපෙරදිග අර්බුදය නිසා ඖෂධ, පොහොර සහ ඇඟලුම් මිල ඉහළ යාමේ අවදානමක්

මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ මෙරට ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍ර කිහිපයකට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ. ...

ඩෙන්මාර්ක මැතිවරණයෙන්  අගමැතිනියට පසුබෑමක්

ඩෙන්මාර්ක මැතිවරණයෙන් අගමැතිනියට පසුබෑමක්

ඩෙන්මාර්කයේ ඊයේ (2026 මාර්තු 24) පැවති මහ මැතිවරණයෙන් අගමැතිනි මෙට් ෆ්‍රෙඩ්රික්සන් (Mette Frederiksen) ප්‍රමුඛ මධ්‍ය-වාම පාර්ශවික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට සැලකිය ...

රාජ්‍ය සේවය විධිමත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුව  දෙවන වරටත් රැස්වෙයි

රාජ්‍ය සේවය විධිමත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුව දෙවන වරටත් රැස්වෙයි

රාජ්‍ය සේවය වඩාත් විධිමත් හා කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ දෙවන රැස්වීම අග්‍රාමාත්‍ය ...

මැදපෙරදිග යුද්ධය හමුවේ  සුඛෝපභෝගී රථවාහන ගබඩා කරන  මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව තේරී පත් වෙයි

මැදපෙරදිග යුද්ධය හමුවේ සුඛෝපභෝගී රථවාහන ගබඩා කරන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව තේරී පත් වෙයි

මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් ජාත්‍යන්තර නාවික ගමන් මාර්ග අවහිර වීම මත, ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී රථවාහන මෙරට වරායන්හි ...

දැඩි සත්කාර ඒකකවල වකුගඩු  ප්‍රතිකාර ශක්තිමත් කිරීමට සිංගප්පූරුවේ  සහය ඇතිව විශේෂ පුහුණුවක්

දැඩි සත්කාර ඒකකවල වකුගඩු ප්‍රතිකාර ශක්තිමත් කිරීමට සිංගප්පූරුවේ සහය ඇතිව විශේෂ පුහුණුවක්

දිවයින පුරා රෝහල්වල දැඩි සත්කාර ඒකක (ICU) තුළ වකුගඩු රෝගී සත්කාරක සේවා නංවාලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ...

ව්‍යාජ ඉන්ධන QR කේත  සැකසීමේ ජාවාරම් 200ක් ගැන විමර්ශන පාරිභෝගිකයින්ට අනතුරු ඇඟවීමක්

ව්‍යාජ ඉන්ධන QR කේත සැකසීමේ ජාවාරම් 200ක් ගැන විමර්ශන පාරිභෝගිකයින්ට අනතුරු ඇඟවීමක්

ඉන්ධන ලබාගැනීම සඳහා භාවිත කරන ජාතික ඉන්ධන බලපත්‍ර (National Fuel Pass) පද්ධතිය අවභාවිත කරමින් ව්‍යාජ QR කේත සකස් කිරීමේ සිද්ධීන් ...

හංගේරියාවේදී යුක්රේන රාජ්‍ය  බැංකු රථ පෙළක් වටලා  යුරෝ මිලියන ගණනක මුදල් සහ රන් අත්අඩංගුවට ගනී

හංගේරියාවේදී යුක්රේන රාජ්‍ය බැංකු රථ පෙළක් වටලා යුරෝ මිලියන ගණනක මුදල් සහ රන් අත්අඩංගුවට ගනී

යුක්රේනයේ රජයට අයත් 'ඔස්චැඩ්බෑන්ක්' (Oschadbank) බැංකුවේ ආරක්ෂිත රථ පෙළක් හංගේරියානු බලධාරීන් විසින් වටලා එහි තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක්, යුරෝ ...

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ  මාර්ග යළි ඉදිකිරීමේ දැවැන්ත  ව්‍යාපෘතියක් ඇරඹෙයි

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග යළි ඉදිකිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹෙයි

'දිට්වා' (Ditwa) සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස අලාභහානි සිදු වූ දිවයිනේ ප්‍රධාන මාර්ග සහ පාලම් පද්ධති යථා තත්ත්වයට පත් කිරීමේ ...

Page 9 of 2475 1 8 9 10 2,475

Recent News