ජනපති කියන ආර්ථිකය තුළින් ජනතාවගේ ජන ජීවිත හැකිලී ඇති බව විපක්ෂනායක කියයි
ජනාධිපතිවරයාගේ කතාව තුළ ගිණිගත් රටක් බාර ගත් බව, සමහරු අභියෝග බාර නොගන ඉන්න විට ඔහු අභියෝග බාර ගත් බවට පැවසු බවත් ඔහු කෙසේ සඳහන් කළත් අද වන විට රටේ සාමාන්‍ය තත්ත්වයක් නොමැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.